1. SLKolla2020

    පාස්කු කොමිසමෙන් ඥානසාර හිමියන්ට අපරාධ චෝදනා

    එහෙම බලාගෙන ගියාම හැමෝම ඉත්තෝ තමයි බන්, උන්වහන්සේ කියලා තියෙන බොහෝ දේ නම් සත්‍ය කියල හැගෙනවා.
  2. SLKolla2020

    Heenati haal

    හෝමගම පැත්තට යන්න පුලුවන්නම් තැනක් කියන්න පුලුවන්, පට්ට ගේමක් ගහන අහිංසක ගොවි මහත්තයෙක් ඉන්නවා. Youtube එකේ search කරලා බලන්න ගුරුසිංහ ගොවි මහතා කියලා, ගොඩාක් පැරණි සිංහල හාල් වර්ග එතුමා ගාව තියනවා.
  3. SLKolla2020

    Heenati haal

    මචන් උඹ කොහෙද ඉන්නේ?? කොලඹ අවටද??
  4. SLKolla2020

    සමන්තට අලියෙක් ගහලා?

    ඌව වෙල්ලස්සෙන් ආපු හොඳ මනුස්සයෙක්, ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මේ ලඟදි කරපු පට්ට කතාවක්
  5. SLKolla2020

    ජයලාල් රෝහන අභාවප්‍රාප්ත වෙයි

    අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මුතුමිණ මහත්තයා. :( :(:(
  6. SLKolla2020

    ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

    අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මුතුමිණ මහත්තයා. :(:(:(
  7. SLKolla2020

    Sweets

    ගෙදර හදන කොකිස් නම් සතියකට වඩා තියාගන්න පුලුවන් airtight බෝතලේකට දාලා. කැවුම්,මුං කැවුම් වගේ පැනි රස කෑමත් දවස් 5ක් විතර තියාගන්න පුලුවන්. කඩවල්වල තියන පැනි රස කෑම සෙට් වෙන්නේ නැහැ ගොඩාක් කඩවල් වලින් try කරලා තියනවා හැබැයි ගෙදර ඒ පැනි රස අහලකින්වත් නැහැ. මුං කැවුම් නිකන් වේලිච්ච පුන්නක්කු වගේ.
  8. SLKolla2020

    අද අද එයි මරු...

    🙏🙏🙏
  9. SLKolla2020

    Wena ekak

    Ccleaner
  10. SLKolla2020

    ෆොන්සේකාගෙන් ගෝඨාභය ජනපතිට අවවාදයක්!

    කවුරුහරි ready කරල දීපු statement එකක් ඒ වුනත් short & sweet පට්ටෙට කරල තියනව
  11. SLKolla2020

    කුළ මළ භේදය

    මම ඇහුවේ සමහර අයට ඉස්සරහට වාසගමක් තියනවා වගේම අන්තිමටත් වාසගමක් තියනවා. ඒ ඇයි ඒ අය විශේෂ අයද? උදා- _______ආරච්චිලාගේ_________ජයසිංහ සමහර අයට අන්තිමට එන වාසගම විතරයි තියෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ
  12. SLKolla2020

    සිංහල වෙදකමේ කේෂ කල්‍යාණ ප්‍රතිකාර වල අසිරිය

    ඉතින් බන් හොඳ වෛද්‍යවරයෙක් කියපන්කෝ ඔච්චර රහ කරන්නේ නැතුව, එක එක දේවල් වලට මම මගේ යාලුවෝ එක්ක වෙදමහත්වරු ගාවට ගිහිල්ලා තියනවා ඒත් ප්‍රතිඵලයක් ලැබිල නැහැ. තෑන්ක්ස් මචන් හැබැයි මේ channel එකේ ඔක්කොම දෙමලෙන් තියෙන්නේ:(:(
  13. SLKolla2020

    ලෝක යුද්ධ වල, සීතල යුද්දෙ ගැන තියෙන චිත්‍රපටි

    දැනට මේ ටික තමා මතක World War movies Schindler's list Dunkirk Fury Valkyrie Band of brothers 1917 The boy in the striped pyjamas Saving private ryan Enemy at the gates The thin red line Inglorious basterds Hacksaw ridge Unbroken Allied The monuments men The imitation game The catcher was a spy...

    No contents