1. SLKolla2020

    කුළ මළ භේදය

    මොකක්ද බන් ඔය ඉස්සරහටයි පස්සටයි එන වාසගම් දෙකේ වෙනස, ඉස්සරහට තියෙන උන් වංසක්කාරයෝ වගේ scene එකක්ද ඒ වගේම වාසගමේ අන්තිමට "තුංග" කියල එන උන්ගේ කුලේ මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
  2. SLKolla2020

    සිංහල වෙදකමේ කේෂ කල්‍යාණ ප්‍රතිකාර වල අසිරිය

    ඔව් බන් මූ ඔක්කොම බාගෙටනේ දාන්නේ
  3. SLKolla2020

    Bitcoin/Ethereum තව අඩු වෙයිද Bull market ඉවරද

    මචන් ඔය thread එකේ අන්තිම page ටික බලන්න, මට මතකයි ඕකට උත්තරයක් තිබ්බා. https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127/
  4. SLKolla2020

    හිට්ලර්ගේ නෑදෑයා

    නියමයි මචන් තව මේ වගේ ලිපි ඉස්සරහට දාන්න
  5. SLKolla2020

    සිංහල වෙදකමේ කේෂ කල්‍යාණ ප්‍රතිකාර වල අසිරිය

    Thread එකක් දාපන්කෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් අත් බෙහෙත්(Home remedies) ගැන විශේෂයෙන්ම කොන්ඩේ හැලෙනවට, සිනිදුබව නැති කරල ගොරෝසු කරගන්න, සුදු වෙන එකට සහ හිස්හොරි වලට ගොඩක් අයට වැදගත් වෙයි
  6. SLKolla2020

    ගම සමග ජෝක්ස් කරන ස'

    කොහෙන්ද යකෝ මිනිහගේ අතට මයික් එකක් ආවේ:rofl::rofl::rofl:
  7. SLKolla2020

    Stock Market

    Understood machan, thank you..
  8. SLKolla2020

    Stock Market

    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා බන්, උඹ හොඳයි අහපු එක තෑන්ක්ස්.. එතකොට මචන්ලා stocks dump කරන අය stocks ටික dump කරලා price එක crash කරවන්නේ කොහොමද??
  9. SLKolla2020

    Kohomada Photos Tika?

    Patta!! Tfs machan:love2::love2::love::love:
  10. SLKolla2020

    හැරී පොටර් live-Action tv series එකක් එලිදැක්වෙන පෙර සලකුනු?

    Deathly hallows එකෙන් අවුරුදු කිපයකට පස්සේ Harry potter prequel එකක් ආවා නම් නියමයි, prequel එකකට cast එකත් set වෙලා තිබුනේ අනික අන්තිම film එකෙන් පස්සේ it was a must!! but all the rumours were just hot air:(:(
  11. SLKolla2020

    කාලය කාදමන නූල්........

    මචන් දැන් කාලේ හාමුදුරුවරු එක්ක ධර්මය සාකච්චා කරන්න පුලුවන්ද? අහලා තියන විදිහට ඉස්සර ඕනෑම ප්‍රශ්නයකට(පවුල් ප්‍රශ්න වේවා) යන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් දැණමුතුකම් ටිකක් ගන්න. මේක මගේ අත්දැකීම හැමතැනමත් මෙහෙම නැතුව ඇති ඒ උනාට කතා කරන හැමෝගෙන්ම මේ වගේ උත්තරයක් තමයි එන්නේ.
  12. SLKolla2020

    ඉතිහාසෙන් කතාවක්

    එහෙමමත් කියන්න බැහැ බන්, බෝම්බෙන් මැරුනේ අහිංසක මිනිස්සු :(:( ඔය unit 731 එකේ වැඩ කරපු එකෙක්ටවත් නඩු වැටුනේ නැහැ උන් කරපු අපරාදවලට. WW2 එකෙන් පස්සේ රුස්සෝයි ඇමරිකන්කාරයොයි හැමදේම බෙදාගත්තා වගේම මේකේ වැඩ කරපු එවුනුත් බෙදාගත්තා.
  13. SLKolla2020

    හෙළ ගොවිතැන දැනුම තියෙන අය එන්න

    මචන් තිලක් කන්දේගම මහත්තයා හැම අවුරුද්දෙම ඔය කරණ, සුබ වෙලාවල් එක්ක ලිතක් ගහනවා මේ අවුරුද්දෙත් ගහල ඇති. ඕනේනම් කියපන් no. එක දෙන්නම්. මේ දවස්වල නම් කන්දේගම මහත්තයා ගැන කලකිරිලා ඉන්නේ දැන් උන්දෑ හෙළ කෘෂිකර්මයට වඩා ඉතිහාසය ගැන කියවන්න අරන්
  14. SLKolla2020

    ඉතිහාසෙන් කතාවක්

    ජපනා දැන් පූස්පාට් දැම්මට ඉතිහාසය කියවනකොට මහම මහ අමනුස්සයෝ ටිකක්, unit 731 ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
  15. SLKolla2020

    අන්න Galle Test මැච් එකේ එකෙක් කොටු පැනලා,විනාඩි 14 video

    තැන්කූ බන්, මේ දවස්වල ක්‍රිකට් ගැන කිසි දෙයක් බලන්නේ නැහැ බලලා වැඩක් නැති නිසා ඒ නිසා කිසි update වීමක් නැහැ. අහෝ!!!! Sri Lanka Cricket :( :( :(

    No contents