ඒවා කරනකොට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයිනේ බං. අනිත් එක බං එවපු එකාගේ චේතනාව පළිගන්න එක නම් ඌට කියන්න පුළුවන් මම මේකිට ආදරේ නිසා එවුවා කියලා. ගෑණි කොච්චර නෑ කිවුවත් කසාද මිනිහා හිතන්නේ ගෑණි කියන්නේ බොරු කියලා මොකද කවුරු උනත් ඔහොම සම්බන්දයක් අහුවුණාම ඒක ඇත්ත කියලා පිළිගන්නේ නෑනේ දහඅතේ දිවුරලා...