1. Ryan08

    කොල්ලගේ උප්පැන්නේ නෑ කියලා දෙන්නම එ#ලිලා

    පව් යකෝ. මේ තියෙන්නේ උප්පැන්නේ නැති වෙච්ච හරි විස්තරේ ☹️☹️https://www.gossiplankanews.com/2023/01/tangalle-couple-death.html?m=1
  2. Ryan08

    නාකියා ආයෙත් වැහැරිලා නේද

    බලපන් ඉතිං මේ නොදරුවන්ගේ අනාගතේම කාලා @# යා අප්පුඩි ගහන ලස්සන🤮🤮
  3. Ryan08

    කොල්ලගේ උප්පැන්නේ නෑ කියලා දෙන්නම එ#ලිලා

    අනේ ඇයි බං මෙහෙම??? නොදැනුවත් කමද මෝඩකමද ☹️☹️ එක අතකට මෙහෙම දේකට මැරෙන්න හිතන උන් බැදලා ළමයි හදනවට වඩා මේ වෙච්ච දේ හොදයි කියලා හිතෙනවා බං ☹️
  4. Ryan08

    නයනතරා කුක්කු

    ඒකනේ බං. මේ අර දෙවෙනි ඉනිම කියන බඩවැලේ හිටපු කෙල්ල නේද? හෙනම වයස පාටයිනේ.
  5. Ryan08

    උඹලා දෑවැද්දක් ගන්නවද?

    මම ඇහුවෙත් නෑ මගේ දෙමව්පියෝ ඇහුවෙත් නෑ. ඒ මිනිස්සු දෙන්න හැදුවෙත් නෑ.හැබැයි අද හිතෙනවා හරිනම් ඒ දෙමව්පියන්ට මම දෑවැද්දක් දෙන්න වටිනවා කියලා.
  6. Ryan08

    උසස් පෙළට යමින් සිටි සිසුවියට තම පෙම්වතාගෙන් ඇසිඩ් ප්‍රහාරයක්!

    මේ කොල්ලන්ට මොනවද බං වෙලා තියෙන්නේ. විහින් ජිවිතේ කාලකන්නි කරගන්නවා
  7. Ryan08

    ඇලහැර - ගිරිතලේ මාර්ගය මඟ රැකගෙන කොල්ලකන්න ඉන්න හොරු...

    අම්මෝ බං හෙණ බයානකයිනේ. හදිස්සියකදී මනුස්සයෙක්ට උදව් කරන්න හරි වාහනෙන් බහින්න බයිනේ මේ විදිහට
  8. Ryan08

    ලංකාව හදන්න බැහැ, වෙන රටකට පලයල්ලා

    එහෙනම් උබට බයවෙන්න කාරණාවක් නෑ මොකද මෙහෙම ගෑණු හොයාගන්න එච්චර අමාරු නෑ. 😁😁
  9. Ryan08

    ලංකාව හදන්න බැහැ, වෙන රටකට පලයල්ලා

    එතන තියෙන මැජික් එකක් නෙවෙයි බං. මනුස්සයෙක් වගේ ග්ලාස් එකකට දාගෙන නොබී තමන්ගේ ජිවිතේ වැදගත්ම දවසේ ඔහොම පජාත විදිහට බොන එක ගැන පුදුමයක් සහ ඇදගෙන ඉන්න ඇදුමේ පාටත් එක්ක වයින් වගේ දෙයක් හැලුනොත් වෙන දේ ගැන බයක් වෙන්න ඕන. උබ හිතට එකගව කියපන් උබේ ගෑණි මගුල් දවසේ උබේ යාළුවෝ ඉස්සරහ මෙහෙම හැසිරුනොත් උබට...
  10. Ryan08

    ගංජා ගහල ද ඕයී මේ

    රටේම ඉන්න අනාථ කුකුල්ලු එකතුකරලා බලෙන් බිත්තර දම්මවලා පස්සේ මසට රට පටවන්න හදනවද දන්නේ නෑ උබලත් පරිස්සමින් හිටපල්ලා 😁😁
  11. Ryan08

    පුපරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    දැන් ඔන්න රට ඉන්න උන්ට අවස්ථාව තියෙනවා ලංකාවට ඇවිල්ලා රට බේරගන්න චන්දෙ දීලා ආයෙත් රට යන්න 😁
  12. Ryan08

    මදුරැ කරදරේ

    පැඟිරි තෙල් වලට මදුරුවෝ එන්නේ නෑ කියනවා නේද?
  13. Ryan08

    ලස්සනයි නේ ද?

    පට්ට ලස්සනයි 👍👍👍
  14. Ryan08

    රට රටවල නරක

    කිසිම රටක් සම්පුර්ණයෙන්ම හොදත් නෑ සම්පුර්ණයෙන්ම නරකත් නෑ හැබැයි ඉතිං ජිවත් වෙන්නේ ලංකාවෙන් පිටනම් කොච්චර ලොකු රටක කොච්චර ලොකු කාලයක් ජිවත් උනත් ඒ ලොකු රටේ සුළුතරය වීමේ දුක පාළුව මැරෙනකම්ම තියෙනවා. හැබැයි ඕක මෙහෙ ඉපදිලා හැදෙන වැඩෙන අපේ ළමයින්ට වෙනස්. උන්ගේ හැමදේම තියෙන්නේ මේ රටේ උන්ගේ ඉස්කෝලේ...
  15. Ryan08

    කෙල්ලො කැමති දිග

    ඕක දැනගත්තා කියලා උබ දැන් ඒ ගානට දික් කරගන්නද???
  16. Ryan08

    උඩ පැනලා kunfu පාරක් දෙනවා , දෙන්නෝ ඕන හුම්තට

    දැන් උබලට පැහැදිලිද කස්ටමර් භාවනායෝගීව ඉදිද්දී නෙවෙයි HOF කොල්ලෝ ටික ඌට ගහලා තියෙන්නේ කියලා.Even the nicest people have their limits. හැබැයි බිස්නස් එකට ලොකු ඩැමේජ් එකක් උනා කියන එක පිළිගන්නම ඕන.ඒත් ඉතිං සමහර වෙලාවල් තියෙනවා රස්සාව තත්වේ තරාතිරම අමතකවෙන.
  17. Ryan08

    ධනංජනා😘😍

    😁😁😁😁
  18. Ryan08

    බව්වා තමයි හොදටම කරේ 😂🏃🙈

    මේ මචං sheepdog ලා මුන්ව හදන්නෙම ඔය ඩියුටි එකට තමයි. මෙහෙ farmers ලා හැමෝටම ඉන්නවා. මුන්ව නිකන් ගෙවල් වල හදන්නේ නෑ

    No contents