මම තියරි කිය කිය ඉන්නේ නෑ ප්‍රැක්ටිකල් කිව්වේ. .
වාහන පාට්ස් එහෙම වැඩිවෙන්නේ නෑ බන් පාට්ස් වල ටැක්ස් වැඩිකරලා නෑනේ. .
පාට්ස් නම් ඕනතරන් තියෙනවා. . එක ශොප් එකක් දෙකක් නෙවේ පාට්ස් ගෙන්නන්නේ උන් අතරත් තරගේ තියෙනවා. . අරුන් පාට්ස් ගිනි ගනන් කියනවනම් එතනත් තව කීප දෙනෙක්ටම වයාපාරික අවස්තාවක් හැදෙනවා...