1. R

    නිසාන් මාච් K12

    කටුගස්තොට සමගි ගරාජ් එක හොදයි. https://www.google.lk/maps/place/Samagi+Motor+Engineers/@7.3172461,80.6265092,18.75z/data=!4m5!3m4!1s0x0:0xa96a6aea0e8ad7a1!8m2!3d7.3174611!4d80.627213?hl=en
  2. R

    ලක්ෂ 8-9කට විතර වාහනයක්

    බස් යුරාජ් තාම DX වැගන් එක පදිනවාද දන්නේ නෑ. මේ තියෙන්නේ බස් යුරාජ් ඔය වැගන් එක ගන්න දාපු නූල..... http://www.elakiri.com/forum/showthread.php?t=1625639
  3. R

    ලක්ෂ 8-9කට විතර වාහනයක්

    ඔබ කියන දේ සහතික ඇත්ත. Trade Sunny එක කියන්නේ ලංකාවට ආව නියම වාහනයක්. Full Option තියන වාහනයක් ගන්න ලැබුනොත් මරු. මැකෑනිකල් රෙපයාර් කරන්න ඔන තරම් ලංකාවේ Expert බාස්ලා ඉන්නවා. ඒත් අවුල තියෙන්නේ බොඩි කන්ඩිෂන් එක. වාහනය අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරලා අවුරුදු 30 කට වැඩි නිසා ගන්නකොට හොදටම බොඩි...
  4. R

    මහනුවර අවට හොන්ඩා වාහන රෙපෙයාර්

    රෝද වල ශබ්ද වගේ දේවල් එනවා නම් කටුගස්තොට සමගි මෝර්ටස් හොදයි. පට්ටල් වැඩ එහෙම හොදට කරනවා. සමහර වේලාවට පරණ වාහන වල පාර්ට්ස් නැත්නම් පට්ටලෙන් ලියවලා හරි වැඩේ කරනවා...
  5. R

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    නොදකින් මේ සිංහල කොටියා....
  6. R

    ඩයලොග් එකට කිව්වා :)

    මේ සීන් එක නිසාද ඩයලොග්කාරයා හැම ඩිගෝඩරයක්ම මේ මාසේ 31 ට කලින් Update කරන්න කියන්නේ.
  7. R

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ෙ උඹ මේ ත්‍රෙඩ් එකේ ජෙප්පොන්ට සපෝට් කරනවා දැක්ක පෝස්ට්ස් ට්ක කෝට් කරහන් බලන්න... මම නම් එකයි දැක්කේ මේ ත්‍රෙඩ් එක නෙවෙයි සහෝ එලකිරියෙම ඉන්න ජෙප්පොන්ට කඩේ යන සෙට් එක ගැන මම කිව්වේ
  8. R

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    මම දේශපාලනය සම්බන්ධයෙන් තියන කිසිම ත්‍රෙඩ් එකකට අදහස් දැක්වීමෙන් වැලකිලා හිටියේ. ඒත් සමහර එලකිරියේ බහුතරයක් සාමාජිකයින් ජවිපෙ ගැන ඇත්තටම දන්නේ නෑ..... දන්නවා නම් මේ වගේ ජවිපෙට කඩේ යන්නෙත් නෑ. ඒ කඩේ යන විදිය දැක්කම ඇත්තටම දුක හිතුන නිසයි ‍ප්‍රථම වරට මම දේශපාලනය ගැන අදහසක් එලකිරියේ සටහන් කරන්න...
  9. R

    මේ තැනට යන්න Bus එකක් තියනවද ?

    155 සොයිසාපුර - මට්ටක්කුලිය එකෙත් යන්න පුඵවන් ඇති. හරියටම දන්නේ නෑ දෙහිවල/ගල්කිස්ස-බම්බලපිටිය-තුම්මුල්ල-ටවුන් හෝල්-මරදාන-ආමර් වීදිය-කොටහේන-මෝදර-මට්ටක්කුලිය http://routemaster.lk/bus/155/
  10. R

    කොටුව සිට අම්පාරට යන්න හොඳම විදිහ?

    ඊට වඩා ලේසියි උදෙන්ම යන බදුල්ල කෝච්චියේ හරි ටිකට් බුක් කරලා යන කොළඹ නුවර නගරාන්තර දුම්රියේ හරි නුවරට ගිහින් එතනින් අම්පාර - නුවර බස් එකක යන එක. නුවරින් අම්පාරට AC බසුත් තියනවා. නැත්නම් උදේ 5.00 ‍හෝ 5.30 ට අම්පාර හරහා යන කොළඹ - කල්මුණේ CTB (කල්මුණ ඩිපෝවේ) බස් එකක් යනවා...
  11. R

    කොටුව සිට අම්පාරට යන්න හොඳම විදිහ?

    මම දන්න විදියට නම් පානදුර අම්පාර CTB එක යන්නේ බදුල්ල හරහා වෙන්න ඕනේ. ඒත් හරියටම ෂුවර් නෑ....
  12. R

    විශාල එලියක් බෝධිය වෙත

    සමහර විට ඔබ දැක්ක දේ ඇත්තක් තියෙන්න පුඵවන්... කට්ටියට මතකද 2006 පූලි මාසයේදී විතර පිළිම වලින් බුදු රැස් විහිදුන එක? ඇත්තටම ඒ සිදුවීම මමත් ඇස් දෙකෙන්ම දැක්කා. එදා මම වැඩ කරපු තැන වැඩකට ගාල්ලේ යන්න උනා. එතකොට ගාල්ලේ බස් නැවතුමේ තිබුන ලොකු බුදු පිළිමය ලග මිනිස්සු ගොඩාක් එකතු වෙලා හිටියා. වයසක උදවිය...
  13. R

    වැරදි රියදුරු පුරුදු

    අම්මේා් ඔව්... ඩිමෝ බට්ටගෙයි ඩබල් හෙඩ් ලයිට් තියන වීල් වලයි ඩිම් එකත් ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට පුදුම අපහසුවක්... දවසක් වීල් එකක හෙඩ් එක වංගුවකදී වැදුනම ඇස් දෙක නිලංකාර වෙලා ගියා. තව ටිකෙන් මම පාරෙන් එලියට පනිනවා. 25 - 30 අතරේ වේගෙකින් ආව නිසා වාහනේ නතර කරගන්න පුඵවන් උනේ ඊට වඩා වැඩි වේගෙන් ආව...
  14. R

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    අම්මේ ඒක නම් මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. මම පළවෙනියටම ගත්ත වාහනේ වන Toyota CR-27 වෑන් එක ගත්ත ගමන්ම මැකෑනික් වැඩ දන්න මගේ මාමා කිව්වේ පුතා ඉස්සල්ලාම ඔකේ ටයිමින් බෙල්ට් දාගන්න කියන එක. ඒ උපදේසේ කනකටවත් නොගත්ත මට හොද දඩයක් වැදුනා. එන්ජීම සම්පූර්ණයෙන්ම බාලා කෑම් එකයි, එන්ජිමේ ටයිමින්ග් නැවත හදලා...
  15. R

    බස් එකට දාන්න නමක්!

    ඒ ආගමෙන් බස් එකේ යන මගියට අබ සරණයි නම් ඒ ආගමේ ඇති ඵලේ මොකද්ද? ඔය ලොරි චැසි වලට උබලා වගේ යක්කු හිලෑ උනාට අසරණ මගියාගේ කොන්දටයි මුඵ මහත් ඇට කටු කූඩුවටයි නම් හිලෑ වෙන්න අමාරැයි. ඒ නිසා මගියා හීලෑ වෙන්න පුඵවන් සුව පහසු බස් ගේන්න පුඵවන් නම් ලොකු දෙයක් මහත්තයෝ....
  16. R

    බස් එකට දාන්න නමක්!

    උබලා ඇත්තටම පටු විදියටමයි හිතන්නේ... ඇයි බන් ඔය බස් වල සුවපහසුව මගින්ට දැනෙන්න වියදමක් කරන්න බැරි? ඒ සදහා සුදුසු සුඛෝපභෝගී බස් ගන්න බලපන්කෝ. ඇත්තටම උබලා ඔය බස් කියලා ගන්නේ ලොරි කොටං නේද? ඉස්සර පාරේ දිව්වේ Isuzu Journey, Mitsubishi Rosa පරණ බස් වල තිබ්බ සුව පහසුව ඔය Leyland බස් වල තියනවාද බන්...
  17. R

    බස් එකට දාන්න නමක්!

    ස්තුතියි සහෝ.... මගේ අත්දැකිමෙන් ඔබ දැනුවත් වීමක් උනා නම් ඒක තමයි මගේ ලොකුම සතුට
  18. R

    බස් එකට දාන්න නමක්!

    එල එල නෙවෙයි බන් උබට මගෙත් එක්ක ගේම ඕනේ නම් මමත් ගේමට එන්නම්. නැත්තන් මිනී මරන කථා කියන්නේ නැතිව මම කිව්ව කරුණුත් කියවලා මගීන්ට ගුණාත්මක බස් සේවාවාක් ලබා දෙන්න. එච්චරයි මම ඉල්ලන්නේ. මම ආයෙත් කියනවා උබට ගේමක් ඕනේ නම් මට බස් එකේ අංකයයි දුවන රූට් එකයි PM කරන්න කියලා. ගේම දීලා මම උබව දැනුවත්...
  19. R

    බස් එකට දාන්න නමක්!

    ස්ටිකර් වත් ගහන්න එපා බන්... මොකද කිව්වොත් ඒකත් මගියාට හිරිහැරයක්. උබලා ඔය ඉස්සරහා විදුරුව ස්ටිකර් කලාම බස් එකේ හිටගත්තම මගියාට පාර පේන්නේ නෑ. මගියා කොහේ හරි තැනක් හොයාගෙන යනවනම් බහින තැන ලංවෙලා විශේෂයෙන්ම රැකදී වගේ නැගිට්ටොත් කිසිම විදියකින් ඉස්සරහා පාර පේන්නේ නෑ. පාර බලන්න නම් මගියට දණ ගාන්න...

    No contents