AnuradhaRa

Well-known member
  • ඉතිරි කිරීමේ බැංකු එකවුන්ට් එකක සල්ලි ලංකා බැංකු ATM එකකින් ගද්දි අමතරව කීයක් කැපෙනවද?
    එහෙම කීයක්වත් කැපෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද :confused:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    BOC account එකක සල්ලි BOC atm එකකින් ගද්දිත් 5ක් කැපෙන එකේ මොනා කතාඩ??