අම්ම ගැන කියන්නට කවි 1000 තිබුනත්...
තාත්තාගේ ගුණ කියන්නට තියෙන්නේ බොහොම අල්පයය්..
මෙවය්න් තදටම හිතට වදින චාමරගේ සින්දුවක් මතක් උනා
______________
දිවියම වාගේ..
පුදකර ප්රානේ..
දුක සේ දිවි ගෙවන්නේ කොමෙය්???
මේ මනු ලෝකේ...
සුරිදුනි මාගේ...
දෙවියොත් මගේ ආදර තාත්තය්..
__________



අව්වේ මුතු ඇට වපුරා - එ් මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා - නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපෙ අප්පච්චී............
සියක් උල්පත් මවා දී - කිසලව ම හිදිනා
නමක් නැති මහ කන්ද
අප්පච්චී.....
අප්පච්චී...........
රිදුනට කතාව ඇත්ත බං
5+





සිරා කතාවක් මචන්.. මේක ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ..
අම්මලා තාත්තලාගේ අගේ දැනෙන්නේ නැති දවසක තමයි..
එදාට අඩලා වැඩක් නෑනේ.. පුළුවන් තරම් ඒ මිනිස්සුන්ට සලකපල්ලා..
ඒ අය නැත්නම් උබල අපිත් නෑනේ..
ඔය පණ දෙන්න හදන එකෙක්වත් ඒ කියන තරම් ආදරේ නෑ..
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන්නේ දෙමව්පියෝ විතරයි..
උබට 4ක් දුන්න.. පුළුවන් නම් 100ක් 200ක් දෙනවා. එත් ඔච්චරයි නේ දෙන්න පුළුවන්..![]()