1. Blair Solari

    ශුන්‍යතා දහම

    ශනි අෂ්ඨම ඒරාෂ්ටක sth වලට මොනවද කරන්න පුලුවන්?
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    flow එක කියලා අදහස් කරන්නේ උපාදානස්කන්ධ මට්ටමෙන් උපේක්ෂාවද නැත්තම් පංචස්කන්ධයද?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    pls explain
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    නුවණ/ ප්‍රඥාව/ සම්මා දිට්ටිය..
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    එක කියමනක් මට මතකයි, කටුකුරුන්දේ ඤාණානන්ද හාමුදුරුවෝ දේශනා කරපු එකක් මට මතක විදිහට, කියමන මතක විදිහට, කන්දක් බදාගත්තත් එකයි, අණුවක් බදාගත්තත් එකයි.. අණු බදාගන්නවා වගේ තමයි සක්කාය දිට්ටිය තියෙන පෘථග්ජනයා චිත්ත, චයිතසික, රූප ක්‍රියාවලිය මඤ්ඤණා කරන්නේ. ධර්මය වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ...
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    @dilann මාස 2-3 හරි අරන් බලලා ඉවර කරලා කියන්න.
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    අනිවාරෙන් ඔයා තමයි තීරණය කරන්න ඕනේ වැඩක් තියෙනවද, නැද්ද කියලා. හැබැයි මුලින් සම්පූර්ණයෙන් අහලා ඉන්න ඕනේ. අපිට පට්ට වැඩක් වුනා ඇහුවට පස්සෙ. ඉතින් මොලේ තියෙන එකෙක් දැක්කහම උටත් ඒ සැපට යන පාත් එක පෙන්නන්නමයි හිතෙන්නේ. විචිකිච්ඡාව නැති කරනවා නෙමෙයි බන්, ධර්මය දකින මොහොතෙම නැති වෙනවා. ධර්මය...
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    ඕනතරම් වැඩක් නැති දේවල් වලට කාලේ දෙන එකේ මේක නිකන් අහලා බලන්න. හරියට ඇහුවොත්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් දැක්කොත් සැප ඩබල්, ත්‍රිපල් වෙනවා. දැන්ම එහෙම කියන්න එපා. මන් කිව්වා වගේ නුවණැත්තෝ සූත්‍ර දේශනා අහලා ඉවර වෙද්දී සෝතාපන්න වුනා.. සමහරු වාද කරන්න ආවා, ගියේ සෝතාපන්න වෙලා. සමහරු සැප-දුක...
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    නැහැ, නැහැ. ධර්මය කියන්නේ මොකක්ද කියලා මුලින් මන් දෙන ප්ලේලිස්ට් එක අහලා දැනගන්න. ඊට පස්සේ තමා තුලින් විමසලා බලන්න කියන්නේ මොකක්ද කියලා. එච්චරයි. ඔය සංයෝජන තුනම නැති වෙන්නේ ධර්මය දැක්ක කෙනෙන්ගේ. ධර්මය දකින්නැතුව අහපු දෙයක් විශ්වාස කරලා ඔය අට තැන් ගැන සැක කරන්නැහැ.. කියලා විචිකිච්ඡා සංයෝජනය...
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    මට වැඩිය හොඳ පිළිතුරක් දෙයි @ek_rosh @nipund
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    නැ
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    මුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. මන් දාන ප්ලේලිස්ට් එක නිකන් බලපන්. ඒ ඇති. කැමතිද?
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    සෝවාන් වුනහම ඔයිට වඩා ආතල් එකේ ඉන්න පුලුවන්. මහ දෙයක් කරන්න ඕනෙත් නැහැ.. ඔය දැන් තියෙන ආතල් එකක් වත් මිස් වෙන්නෙත් නැහැ.. මොකද කියන්නේ, කැමතිද?
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    වාද කරන්නැහැ මන්. අනිත් අයත් වාද කරනවා කියලා මන් හිතන්නැහැ.. ඒවා වැඩක් නැ, සෝතාපන්න වෙන්න ආස නැද්ද?
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    අපි කියන එක ඔයිට වඩා සැප නිසා කියන්නේ. ඉන්න විදිහටම ඉන්න, සෙක්ස් කරන්න, කන්න බොන්න.. පුලුවන් කලින්ටත් වැඩිය හොඳට. ආතල් නැති කර ගන්න ඕනේ නැහැ. ආතල් වැඩි වෙනවා. ------ Post added on 1784893039
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    අවුලක් නැ. නොබොන එක හොඳයි. ?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    ආස නැද්ද සෝතාපන්න වෙන්න?
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    මේ නිසා තමයි මන් බන අහන්න කැමති.

    No contents