1. Blair Solari

    ශුන්‍යතා දහම

    මට හරි අදහසක් ආවේ නැහැ ඔබතුමා කියන්න හදන දේ ගැන. මන් දන්න හීනේ අවසානය පරිනිර්වාණය. හීනේ අත්විදින වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගන්න එක ධර්මාවබෝධය. ------ Post added on 1784449541
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    ඇහැරෙමු.
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    කැස්බෑවයි, විය සිදුරයි, අහසයිනම් සෙට් වෙලා තියෙන්නේ දැන්. නොපමාව ට්‍රයි කරන්න කෙන්දට විදින්න.
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    විදින එක්කෙනයි, ඊතලෙයි තිබ්බට කෙන්ද නැතුව විදින්න එකක් නැහැනේ. කෙන්ද වගේ තමයි ධර්ම ශ්‍රවණය.
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    🙏🏻
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    ප්‍රොජෙක්ට් වෙනවා කියලා අදහස් කරන්නේ? මොනවද ප්‍රොජෙක්ට් වෙන්නේ? අත්දැකීමකුත් නැද්ද? නැත්තම් අත්දැකීම තුල හරයක් නැද්ද? ------ Post added on 1784434349
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    කොපමණකින් අනිච්චද, දුක්ඛ ද, අනාත්ම ද?
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    @nuwan9999 what about this?
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    bro, අර භාවනා සීන් එක ගැන මන් කලින් අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ ෂුවර්ද? සෝතාපන්න කෙනෙක්ට අනරිය දැහැන් වඩන්න පුලුවන් කියන එක අනාගාමී ඵලයට නොයා. https://www.dhammawheel.com/viewtopic.php?t=41920 ------ Post added on 1784429440
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    මෙතුමටත් විහිළු පුලුවන්නේ. ඇත්ත, ඇත්ත. මන් හිතන තරම් ලේසි වෙන්න විදිහක් නැහැ කියලා හිතන නිසාමනේ මන් මේ අදහස් අහන්නේ.
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    භාවනාවෙන් නිවන් දකින එක ගැන, ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ..
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    general idea එකක් තියෙන්නේ, ගොඩක් අමාරු දෙයක් වගේ කියලා.
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔබතුමාම කියන්න. මන් මේවගේ චැට් කරන්නෙම ඔබතුමන්ලගේ අදහස් දැනගන්න ඕනේ නිසා.
  14. Blair Solari

    31තලයේ "තලය"නිවැරදිව දැනගන්න....

    කාලෙකින් දැක්කේ. දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද?
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    සෝතාපන්න කෙනෙක්ට දිබ්බ චක්කු + අනාගතංශ ඤාණය උපදවන් බලන්න බැරිද ඉස්සරහට මොකද වෙන්නේ කියලා?
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    අපි පතාගෙන එන විදිහකුත් ඇති නේද. කොහොම කිව්වත් පාරමිතා සම්පූර්ණ වෙන්නත් ඕනෙනේ. විශාඛාව අවුරුදු 7 සෝවාන් වෙලත්, විවාහ කරවන්න බුදුන්ගෙන් ඇහුවහම, විවාහ නොකර මහණ කරන්න දේශනා කළේ නැහැනේ.. අනාත පිණ්ඩික සිටුතුමාට ඇවිත් මහණ වෙන්න දේශනා කළේ නැහැනේ.
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    https://www.tiktok.com/@abhidhamma.coded/photo/7651471811443477768?_r=1&u_code=0&preview_pb=0&sharer_language=en&_d=f10lk906h72m2e&share_item_id=7651471811443477768&source=h5_m&timestamp=1784352441&aweme_type=150&pic_cnt=2&social_share_type=14&ug_photo_idx=0&utm_source=copy&utm_campaign=client_sh...
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    හ්ම්
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    ප්‍රශ්න එන්න පුලුවන් අඹ ඇති කල්හි දෙල් බලාපොරොත්තු වුනොත්.
  20. Blair Solari

    ශුන්‍යතා දහම

    "අඹ ඇති කල්හි, දෙල් බලාපොරොත්තු වීම" අඹ ඇති කල්හි අඹ වේ. දෙල් ඇති කල්හි දෙල් වේ. අඹ ඇති කල්හි දෙල් නොවේ. මේ බව නොදන්නා විට අඹ ඇති කල්හි දෙල් බලාපොරොත්තු වේ. ඉතින් අනිවාර්යෙන්ම ඒ පරතරය ඇති තැන දුක නිර්මාණය වේ. රහතන් වහන්සේ, අඹ ඇති කල්හි අඹබව දනී, දෙල් ඇති කල්හි දෙල්බවත් දනී. මෙය ඇති කල්හි...

    No contents