1. Blair Solari

    ශුන්‍යතා දහම

    එකක් ඇති වෙලා, නැති වෙලා, තව එකක් හට ගන්නවද, නැත්තම් වෙනස්වීමම ස්වභාවය වුන තැනක දුක්ඛ නිරෝධයම සත්‍ය ලෙස පවතිනවද? බන අහන ගමන්ම කෙනෙක්ට විමසන්නත් පුලුවන් තමා තුලින්. ඒ අවස්ථාවෙම යෝනිසෝ මනසිකාරය උපදින්න/ සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්, imho ------ Post added on 1784026708
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්. හැබැයි බන අහන්න ඕනේ, විමසන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ලෞකික කෙනා තාම සත්‍ය දැකලා නැහැ. සංකල්පයක් සත්‍යය කියලා හිතන් ඉන්නේ.
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    කොහොම කිව්වත් නුවණ එක්කනේ රදා පවතින්නේ. අරමුණේ සත්‍ය දන්න, දකින නුවණැත්තට තමයි වැඩෙන්නේ. මන් ඒක තමයි කියන්නේ මොන ප්රැක්ටිස් එක කරත් බන අහන එක නවත්තන්න එපා කියලා. බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවනේ නිවනද මඤඤ්ණා කරනවා කියලා නොදන්න, නොදකින අය. තව පැත්තකින් කෙනෙක් කියන වචන වල හුදු අර්ථය...
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    ප්රැක්ටිස් කරන්න. බන අහන්න. සේඛ බල ඛඩන්න.
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    practice කරන්නම්. ඔයත් කරන ගමන් බනත් අහන්න. තව්තිසාවෙදි සෙට් වෙමු.
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්, ඔව්.
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    ඇත්ත, මන් පිළිගන්නවා. යෝනිසෝ මනසිකාරය => සම්මා දිට්ටි... සම්මා සමාධි බන්, සම්මා දිට්ටිය තියෙන තැන අනිත් මාර්ගාංග හතත් තියෙනවා, imho යෝනිසෝ මනසිකාරය, නුවණ, ප්‍රඥාව කියලා පෙන්නන්නේ එතන්ට, imho මඤ්ඤණාවකට N8FP කියන්න පුලුවන්ද? ------ Post added on 1784016960 අද දන්නේ මේක ------ Post added...
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔවි, එහෙම අහලා තියෙනවා. N8FP? how's it done? specifically, පජානාති?
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    idk, my gut says so
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත් ඒකම තමයි කියන්නේ..
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    කෝටි ගණන් ගම්වල බන අහලා මාර්ගඵල ලැබුවා කියලා අහලා තියෙනවා. තව ගොඩක් දෙවියෝ, මනුස්සයෝ සූත්‍ර දේශනා අවසානයේ මාර්ගඵල ලැබුවා කියලා අහලා තියෙනවා.. කොහොමත් මේ ක්ෂණය ලබන එකම extremely difficult වෙන්න ඕනෙනේ.. කලින් තියපු බ්‍රික්ස් ගොඩක් ඇති.
  12. Blair Solari

    කැමැත්ත

    මනසට ගෝචර වෙනවා කියන්නත් බැහැ නේද. අඤ්ඤින්ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමීන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියන ලෝකෝත්තර ඉන්ද්‍රියන්ටනේ ගෝචර වෙන්නේ. සෑර් කියන්න එපා මන් පොඩි ළමයෙක් 😤 එකම සත්‍යය තමයි විවිධ පර්යායෙන් දේශනා කළේ, imho. ------ Post added on 1783941894
  13. Blair Solari

    කැමැත්ත

    බනත් අහන්න.
  14. Blair Solari

    කැමැත්ත

    කොහොමද පුලුවන්?
  15. Blair Solari

    කැමැත්ත

    practice එකේ අනිවාරෙන් ඉන්න ඕනේ. ලෞකික මට්ටමකින් හරි නිවිලා ඉන්න කෙනෙක්ට තමයි පරප්‍රත්‍ය වුනත් ලබාගන්න පුලුවන් වෙන්නේ, imho.
  16. Blair Solari

    කැමැත්ත

    මුල් දකින තැන මුල් සිදෙනවා. මුල් දකින්න එපැයි මුලින්. කෙනෙක් මුල් දැකලා කියලා හිතන්, මුල් ඇත්තටම දකින්නැතුව, අතු ටිකක් කපන් ගිහින්, කලින් අතු තියෙද්දියි දැන් අතු අඩු වෙද්දියි දැනෙන වෙනස සංසන්දනය කරලා, සත්‍ය අවබෝධ වෙලා කියලා හිතන් ඉන්නවනම්?
  17. Blair Solari

    කැමැත්ත

    හරි, මෙහෙම ගන්න.. මන් කාලයක් භාවනා කරලා, රූපාවචර චතුර්ථ දැහැන වෙනකන් වඩන්, නිරාමිස උපේක්ෂාවේ ඉන්නවා. මොනවහරි ලැබෙන දෙයක් කනවා. උපේක්ෂා මට්ටමේ දවසෙම ඉන්නේ. දැන් මන් කලින් වගේ නෙමෙයි. කලින් බ්ත්තර රෝල්ස් ආසාවෙන් කාපු මට දැන් තේරෙනවා පෙලීමක් නැහැ, නිවිලා වගේ.. කියලා. *මට* *තේරෙනවා* ධර්ම ශ්‍රවණයක්...
  18. Blair Solari

    කැමැත්ත

    බිත්තර රෝල්ස් දෙකක් කාලා තේ බිව්වා විතරයි දැන්. කොත්තු වෙනුවට බිත්තර රෝල්ස් ගමු. ඔව් බඩගින්නේ හිටියේ. දැක්කහම කෙල බේරුනේ නැතත් කන්න ටිකක් ලොකු කැමැත්තක් ඇතිවුනා. කෑවා.. දැන් මේ සිද්ධියෙන් කෙනෙක්ගේ අවබෝධය මනින්න විදිහක් දන්නවද ඔබතුමා?

    No contents