1. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    සොරි, ටයිම්ස්ටෑම්ප් ටැග් වෙලා නැහැ, මේකේ ටැග් කරලා තියෙන්නේ.. මුල ඉදන්ම බලනවනම් ගොඩක් හොඳයි @Emios (මේකෙත් ටයිම් ස්ටෑම්ප් ටැග් වෙලා නැත්තම් 2:38:00 ඉදන් බලන්න)
  2. Blair Solari

    You cant love someone…

    බලන්න. මේක හොඳයිනම් කියන්න, තව playlist එකක් දෙන්නම්.
  3. Blair Solari

    You cant love someone…

    ඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම් මා සිත් එය මැව්වේ..
  4. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    මේ ට්‍රෙඩ් එකේ අන්තිමට මන් දාපු වීඩියෝ එක බලන්න. timestamp tag කරලා තියෙන්නේ..
  5. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    කියලා දෙන්න මේකත් නිකන් බලන්න. ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ. කරන මොනවහරි නවත්තන්න කියලනම් නෙමෙයි කියන්නේ.. කරන ප්‍රතිපදාව තව හොදට කරන්න ඕනේ අනිවාරෙන්.. ශාසනය ගැන කියන්නේ.. ------ Post added on 1783178778
  6. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    කතා කරන්න වෙන්නේ අවස්ථාවට ගැලපෙන්නනේ.. පෘථග්ජන, සේඛ => ක්ලේෂ මාර, ස්කන්ධ මාර අසේඛ => ස්කන්ධ මාර ජෙනරලි මාරයා කියලා මන්නම් කියන්නේ ක්ලේෂ මාර වලට.
  7. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ඔය කියලා තියෙන්නේ රහතන්වහන්සේගේ පී.ඕ.වී එකෙන්.. රහතන් වහන්සේට ක්ලේෂ මාර තියෙනවද?
  8. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    රහතන් වහන්සේට, ස්කන්ධ මාර අර්ථයෙන්, ඔව් ක්ලේෂ මාර අර්ථයෙන්, නැහැ
  9. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    බන්, ප්‍රශ්නයක් නැහැ කියලා රෝෂ් කියන්නේ අවිද්‍යා සිතක ප්‍රතිඵලයක් නෙමෙයි කියන අදහසින්.. රහතන් වහන්සේට අවිද්‍යාව නැහැනේ..
  10. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    රූප ස්කන්ධය (උපාදානස්කන්ධ නෙමෙයි) රහතන් වහන්සේගේ පී.ඕ.වී එකෙන්, උන්වහන්සේට ප්‍රශ්නයක්ද?
  11. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    කතා කරද්දි පී.ඕ.වී දෙකම ගන්න වෙනවා නේද අවස්ථාව අනුව?
  12. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    බන් ඇලීම කියලා @ek_rosh කිව්වේ තණ්හාවම තමයි, imho
  13. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    සුවර්, අපි රහත් නොවෙනකන් අල්ලන සමස්ථ සීමාව තමයි ලෝකය/ පංචඋපාදානස්කධය.. එතනින් එහාට දකින්නේ *නුවණින්* මට මතක නැහැ ඒ ප්‍රඥා ඉන්ද්‍රියේ නම.. ප්‍රශ්නයක් නැහැ කියලා එතුමා කියන්නේ ඔබතුමා එයා කියනවා කියලා හිතන් ඉන්න අදහසින් නෙමෙයි, imho ------ Post added on 1783176312
  14. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    උපාදානස්කන්ධ කියන තැන ඇලිලා, නැත්තම් තන්හාව යෙදිලම තමයි තියෙන්නේ, imho.. අමුතුවෙන් ඇලෙන්න දෙයක් නැ.. ඒකනේ උපේක්ෂාවෙම දෝෂය දකින්න ඕනේ..
  15. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    පංච උපාදානස්කන්ධය මාරයා, ofc, 💯.. what about පංචස්කන්ධ ස්වභාවය?
  16. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ඔබතුමා අදහස් කරන දේ තව ටිකක් elaborate කරන්න.. මාරයා කියලා අදහස් කරන්නේ අවිද්‍යාවේ manifestation එකක් නෙමෙයිද?
  17. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ධර්මය දැක්කනම් අඩුම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. පරප්‍රත්‍ය රහිතයි. හරි රූපය මාරයා..
  18. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ඒක තමයි මන් නිතරම කියන්නේ බන අහන එක, සත්‍ය හොයන එක නවත්තන්න එපා කියලා.. "දැන් බන අහල ඇති, ප්රැක්ටිස් එක කරන් යන්න තියෙන්නේ" mindset is dangerous, imho
  19. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    මොකක් ප්රූව් කරන්නද බන්.. හදාගත්ත කන්සෙප්ට් ප්රූව් කරන එක නෙමෙයි ධර්මයෙන් වෙන්න ඕනේ, නිවන. සන්දිට්ටික, අකාලික ඵල ලැබෙන්න ඕනේ.. @ek_rosh මේක ඔබතුමා පිළිගන්නවද?

    No contents