1. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    *සොලිඩ් කන්සෙප්ට් එකක්* *කෙනෙක්* තේරුම් ගන්න එකයි, ඒ මෝහොතේ කලින් තිබ්බේ නැති තේරුමක් (ලෝකය සහ මම) අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම නුවණින් දකින එකයි දෙකක්. වෙන්න ඕනේ 2, imho 2 වෙලා නැත්තම් කරන්න තියෙන්නේ නොපමාන නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මෙන ගමන් බණ අහන එක.
  2. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    එහෙම නැතුව රූපයක්, මාරයෙක් ගැන පෘථග්ජන කෙනෙක් කතා කරනවනම්, එයා කතා කරන්නේ එයා හිතාගත්ත කන්සෙප්ට් එකක් ගැන තමයි.. කට කැඩෙනකන් කියන්නේ ඒක තමයි මන්, සේඛ/ අසේඛ උතුමෙක් පර්යාය විවිධ විදිහට විවරණය කරන දේශනා නිතර අහන්න කියලා..
  3. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    ත්‍රිපිටකයේ intended ක්‍රියාවලිය වෙන්න ඕනේ සත්‍යාවබෝධය ද නැත්තම් අපි හිතාගත්ත කන්සෙප්ට් ටිකක් සත්‍යාපනය කරන එකද?
  4. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    වචන නිකන් සන්නිවේදනයට පාවිච්චි කරන දිශානති වගේ, imho.. පෘථග්ජනයෙක්ට වචන කියන්නෙත් රූප්පන ස්වභාවය තුල නිත්‍යව, ආත්මව.. හඟින පැවැත්මක්.. පැවැත්ම තුල හම්බෙන තවත් එක එන්ටිටි එකක්..
  5. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    imho, රූපය, මාරයා කියන වචන වල හරි අදහස ආවනම් සෝතාපන්න වත් වෙන්න ඕනේ.. එහෙම නොවී සක්කාය දිට්ටිය තුල කන්සෙප්ට් ගැන දෙකට බෙදිලා වාද කරන් වැඩක් නැහැ නේද? බන පුලුවන් තරම් අහන්න කියන්නේ ඒක තමයි. *දන්නැති දෙයක් හොයන්නෙ*, මධ්‍යස්ථව, විවෘතව අහන්න ඕනේ.. වගේ ගුණාංගත් ගොඩක් වැදගත් මෙතෙන්දි පෘථග්ජනයට, imho.
  6. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    @Emios හරි දැන් නිවන් දකින්නේ කොහොමද? පේන පේන අවස්ථාවල මාරයා කියලා හිතලා? පේන පේන අවස්ථාවලා, මේ මාත්‍රයෙන් පෙනීම ඉවරයි කියලා හිතලා?
  7. Blair Solari

    බාලිසිකොපම සූත්‍රය

    🙏🏻🙏🏻🙏🏻 ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය.. තව පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් වටිනවා.
  8. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    "තම තම නැණ පමණින් දැනගත යුතු"
  9. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ලිටරල් මීනින්ග් එකේ ලැග්ගොත් අවුල්.. වචන ගන්න වෙන්නේ විපස්සනාවට පාර පෙන්නන බෝඩ් වගේ, imho. බෝඩ් එකෙන් පෙන්නන පැත්තට ගිහින්ම බලන්න ඕනේ.
  10. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    sekha, prutakjana pov 2 k gana katha krnne, 1 k pov ekak allala nemei
  11. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන්, මිරිගුවක් වගේ දකින්නේ දන්න, දකින උතූමා... හිතාගත්ත මිරිඟුව කියන සංකල්පයකට අනුව හිතාගත්ත සංකල්පයක් වෙනවා.. කියන මඤ්ඤණාව නෙමෙයි. දන්නේ, දකින්නේ නුවණින්. දන්නේ, දකින්නේ යථා ස්වභාවය. යථා ස්වභාවයටම නමක් ත්‍රිලක්ෂණය.
  12. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    රහතන් වහන්සේගේ පී.ඕ.වී එක ගන්න.. උන්වහන්සේ රූපය ඒ යථා ස්වභාවයෙන්ම දකිනවා.. දැන් උන්වහන්සේට පෘථග්ජනයට වගේ ප්‍රශ්න ඇති වෙනවද? හෙලුවෙන් දුවන කව්රුහරි දැක්කොත් ලැජ්ජ හිතෙයිද? යකෙක් දැක්කොත් බය හිතෙයිද? සිංහයෙක් දැක්කොත් බය හිතෙයිද?
  13. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    රූපය යථා ස්වභාවයෙන් (ත්‍රිලක්ෂණය) නුවණින් දකිනවා.. මොකක්ද මෙතන ඉතුරු වෙන්නේ, ඇති වෙන්නේ, නැති වෙන්නේ?
  14. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    යථා ස්වභාවය, ත්‍රිලක්ෂණය කියලා කතා කරන්නේ මොකක් ගැනද?
  15. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    සන්නිවේදනය හරියට වෙන්නැහැ වෙන්න පුලුවන්..
  16. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    මේවා කියවද්දී හරිම ලැජ්ජයි දැන් මට https://elakiri.com/threads/රහතන්-වහන්සේ-දිට්ට-දම්මව-වත්-හමු-නොවන්නේ-ඇයි.2204095/page-8 @ek_rosh අවුලක් නැ මන් පොඩි නිසා immature කියලා කියන්න පුලුවන් එහෙම දෙයක් නෙමෙයි එතුමා පෙන්නන්න හදන්නේ, imho ------ Post added on 1783061659
  17. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ.. මේ විදිහෙම convo එකක් මන් @ek_rosh එක්ක ගියා අවුරුද්දකට විතර කලින්. එතනින් තිබ්බේ එයා කියපු දේ මන් වැරදියට තේරුම් අරන්, මන් වැරදියට තේරුම් ගත්ත එකේ වැරැද්ද අල්ලන් මන් කියවපු එක.. මෙතනත් එහෙම වෙන්න පුලුවන්. ඕවා ක්ලියර් කර ගන්න වෙන්නෙ බන අහලා, ධහම් සාකච්ඡා කරලම...

    No contents