1. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඉතුරු වෙනවා කියන්නේ? උබ දැන් එක පාර රහත් වෙනවා.. ස්කන්ධ ක්‍රියාවලියත් රහත් වුන ගමන් නතර වෙනවද?
  2. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ස්නන්ධයක් තියෙනවා.. ඒකට අවිද්‍යාවක් හට ගන්නවා.. කියලා නෙමෙයි කියන්නේ.. පෙනීම/ ඇස/ දිට්ට/ රූපය.. මේ ස්වභාවය ගැන කියන්නේ.. ඇත්තටම තියෙන ස්වභාවයේ ලක්ෂණ තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම
  3. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    මුලින් වචන ක්ලියර් කර ගමු.. imho, පැවැත්ම තමයි ස්කන්ධ ක්‍රියාවලිය. ස්කන්ධ ක්‍රියාවලිය + අවිද්‍යාව ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ. ස්කන්ධ ක්‍රියාවලිය + විද්‍යාව තමයි රහතන් වහන්සේ. ස්කන්ධ වල යථා ස්වභාවය තමයි ත්‍රිලක්ෂණය. ස්කන්ධ ක්‍රියාවලියත් නැති වීම පරිනිර්වාණය. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය?
  4. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ.. අපි කොහොමත් උපාදානස්කන්ධ මට්ටම බවට පත් වෙලා ඉන්නේ.. ප්‍රඥාවෙන් උපාදානස්කන්ධය පිරිසිද දකින තැන තමයි යථා ස්වභාවය/ ත්‍රිලක්ෂණය/ පංචස්කන්ධ මටට්ම නුවණින් දකින්නේ
  5. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඒ මොකක්ද කියලා ස්පෙකියුලේට් කරන්න බැහැනේ රහත් නොවී.. ප්‍රඥාවනේ යෙදෙන්නේ..
  6. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    අපේ පී.ඕ.වී එක නෙමෙයි, රහතන් වහන්සේගේ පී.ඕ.වී එක
  7. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    පැනවීමක් ගැන නෙමෙයි කියන්නේ.. රහත් වෙලා පරිනිර්වාණය දක්වා ස්කන්ධ ක්‍රියාවලිය..
  8. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ස්කන්ධ/ උපාදානස්කන්ධ ස්වභාවය තමයි පැවැත්ම.. රහතන් වහන්සේ ස්කන්ධ 5 පෘථග්ජන, සේඛ උතූමන්ලා උපාදානස්කන්ධ 5 පැවැත්මේ, නැත්තම් ස්කන්ධ/ උපාදානස්කන්ධ යථා, intrinsic ස්වභාවය තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම imho
  9. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    three core marks of existence.. අනිච්ච, දුක්ඛ, අනත්ත
  10. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හරියන්නැහැ කියලා හිතන්නේ ඇයි? imho, ඇල්ලිලාමයි, නැත්තම් තන්හාව යෙදිලමනේ තියෙන්නේ? අල්ලන්නැහැ.. කියලා යෙදෙනවද? ------ Post added on 1783020206 සැක *මොනවා* ගැනද? ------ Post added on 1783020264
  11. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හරි එකම ඇහුනා.. කියන්නේ ආයේ සිතුවිල්ලක්ම නෙමෙයිද?
  12. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඔව්. මේක තමයි මෙච්චර වෙලා කිව්වේ.. හරි බනක් ඇහෙන්නත් ඕනේ.. හරි බන හරියට, මනාව අහන්නත් ඕනේ..
  13. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා.. තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා.. මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?
  14. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    රූපය පිරිසිද දැකීම හරි.. මන් අහන්නේ රූපය පිරිසිද දැකීම කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?
  15. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හැදිලා එන්නේ, නැතිවෙලා යන්නේ, "මොකක්ද?"
  16. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    විපස්සනා කමටහන් තමයි සමස්ථ ධර්මස්කන්ධයෙම තියෙන්නේ.. බාහිය සූත්‍රයේ විතරක් නෙමෙයි.. විපස්සනාව හරියට ට්‍රිගර් වෙන තැන තමයි පංචස්කන්ධය පිරිසිද දැකීම.. හරියට බන ඇහුවොත් මෙතනින් තමයි නවතින්න ඕනෙත්, imho.
  17. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන් චතුරාර්ය සත්‍යය හතර පැත්තකින් විස්තර කරනව.. ගින්නම උපමාවට ගනින්.. ගින්න, ගින්නට හේතුව පිරිසිද දකින තැනම *නිවිලා* ඉන්නේ.. ප්‍රතිපදාවට වැටිලා ඉන්නේ.. පිරිසිද දැකින තැනම නිරායාසයෙන් නිවීම තියෙන්නේ.. නිවීමම යථා ස්වභාවය වෙලා තියෙන තැනක ගින්නක් කියලා යමක්වත් යෙදෙනවද?
  18. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන්, සත්‍ය හම්බෙන්න කලින් තමයි අනිවාරෙන් අප්‍රමාදීත්වය වැදගත් වෙන්නේ.. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න හදනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කළේ කාටද?
  19. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    imho, අප්‍රමාදීත්වය තමයි ඇත්ත/ සත්‍යය සොයන එක.. ඕකේ අනු කොටස් තමයි නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මීම, භාවනාව, ධර්ම ශ්‍රවණය..
  20. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    *මනාව* හෙව්වොත්, ඇහුවොත් සෝතාපන්න වෙයි, ඒ ගැනනම් සැකයක් නැහැ මට..

    No contents