1. Blair Solari

    ඔබෙ රාගී මන කැළඹේදෝ.... පිවිතුරු හදවත පෑරේදෝ..

    එමවිට පවසනු මුවින් ඔබේ..
  2. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    මට පෙන්නන්න පුලුවන්කමක් තිබ්බනම් මෙලහට උබට පෙන්නලා මන්. හොයලා බලන්න.. හම්බෙයි.. ------ Post added on 1781588212
  3. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    දෙවියෝ දකින එක මගේ ගෝල් එකක් නෙමෙයි.. ඉතින් වැඩක් නැ.. අනික හිටන් ඉන්නවට වඩා ලේසියි ඉදගෙන බාවනා කරලා දිබ්බ-චක්කු වලින් දකින එක.
  4. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    හුදු විශ්වාසද, නැද්ද කියලා බලන්න වෙන්නේ හොයලා. හොයලා බලන්න.
  5. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    ඔව්. බලපන් උබලට ඩේලි ඇහෙනවා පිනට, ඒත් ගාණක් නැහැ.. හොයන්නැහැ..
  6. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    වැන්දටනම් අවුලක් නැහැ.. මාර්ගඵල ලබන්න පුලුවන්කම තියාගෙන සසර කල්ප ලක්ෂ ගානක් පිරමිතා පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරපු නිසානේ අපිත් මේවා ගැන කතා කරන්නේ. නැත්තම් ඔහේ කාලා බීලා හුකලා මැරිලා ගිහින් සතර අපායේ. දෙවියෝ, පුනර්භවය, කර්මය වගේ දේවල් ගැනනම් ගොඩක් කල් ඉදන් මිනිස්සු දැනගෙන හිටියා, ඩිලන්...
  7. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    කර්මය කියන සංකල්පය බුද්ධ කාලයටත් වැඩිය ගොඩක් පරණයි.. එයා මොකක්ද කරන්නේ.. ඇයි කරන්නේ.. කියලා එයා තමයි දන්නේ. ------ Post added on 1781586671
  8. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    නොකා නොබී ඉන්න ඕනේ නැහැ.. ඉස්සර එක එක වෘත තිබ්බා විමුක්තය ලබලා දෙනවා කියපු.. ඒවගේ එකක් තමයි ඕකත්. බුදු වෙලා දේශනා කරලා නැහැනේ දූෂ්කර ක්‍රියා කරන්න කියලා.
  9. Blair Solari

    දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

    නොකා නොබී නිකන් හිටියෙ නැහැ බන්, දැහැන් වැඩුවා.. භාවනා කරා.. විමුක්තිය හෙව්වා.. එහෙම කාලයක් දුක් විදින්නෙත් කර්ම විපාකයක් නිසා. දන්නැති දේවල් වලට පරිභව නොකර ඉදපන්. නිකන් අහක යන පව් අරන් රෙද්ද අස්සේ ගහගන්නේ කට (අත) නිසා.
  10. Blair Solari

    ඩෙංගු

    up
  11. Blair Solari

    අපි හොයපු ජීවිතේ තිබුනෙ අපි ගහපු මනෝ පරවල්වල විතරයි...

    වසඟයේ පවත්වන්න බැ.. එන එන බෝලෙට බැට් කරන්න වෙනවා. අර වීඩියෝ ටික බැලුවද? ------ Post added on 1781583960
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    දැනගන්න ආසයි.. specifically dibba-chakku වෙන අහන්න අය නැ.
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද? 🙏🏻🙏🏻 සූත්‍ර වල දැහැන් දැක්වෙන තැන් වල අනාගාමී, අරිහත් උතූමන්ලම දැක්වෙන්නේ ඇයි? මන් දැකලා නැහැ සෝවාන්, සකදාගාමී උතුමන්ලා ගැන දෑක්වෙන අවස්ථා. ------ Post added on 1781575965
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    හැම දේටම clues අපේ අත්දැකීමෙන්ම ගන්න පුලුවන් ඇස්, කන් හොඳට ඇරලා බැලුවොත්, ඇහුවොත්..
  15. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    වැඩිදුර හොයලා නැහැ ඒ සම්බන්ධව
  16. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    කුරවි පක්ෂියා කෑ ගහද්දී දඩයම් කරන සත්තු, බයේ දුවන සත්තු නැවතිලා අහන් ඉන්නවා නම්, එතනින්ම ඔය speculation එක බිදෙනවා නේද?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    ආගමික විශ්වාස නිසා නෙමෙයි, health benefits නිසා කරන්න.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    පින් කරගනින් නිකන් ඉන්න ගමන්. පුනර්භවය පිළිගන්නැති වුනාට නිකමට හරි ඒක ඇත්තනම් dove footed nymphs ලා එක්ක ආතල් එකේ ඉන්න පුලුවන් වෙයි. මුකුත් වියදම් කරන්න ඕනේ නැහැ, මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
  19. Blair Solari

    මාර දූ වරු 💃💃💃

    ලස්සනයි, ඒත්, 2

    No contents