නීතිය සම්බන්ධව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නීතිය සම්බන්ධව

මචංස්ලා.. :D

රෙකෝඩිං එකක් නීතිය ඉදිරියේ පිළිගන්නවද බං ?
රෙකෝඩිං කිව්වෙ ෆෝන් එකක් නං නෑ.. හෙඩ්ෆෝන් එකේ මයික් එකෙන් රෙකෝඩ් කරගන්න එකක් ?
අධිකරණයට එහෙම රෙකෝඩිං එකක් ඉදිරිපත් කලොත් ඒක සාක්ශියක් විදිහට සළකනවද ?
එහෙම එක පාරටම සළකන්න නම් කොහෙත්ම විදිහක් නෑනෙ..
අනිවා ඇත්තද කියල බලන්න චෙක් කරන්න එපායැ..
එහෙම චෙක් කරන්නෙ කොහොමද ?

මං මගෙ කොමෙන් මගෙ හෙඩ්ෆෝන් එකෙන් රෙකෝඩ් එකක් නඩුවකදි සාක්ශියක් වශයෙන් ඉදිරිපත් කලොත් අධිකරණයෙන් කොහෙට යවලද ඒක චෙක් කරන්නෙ ?
එහෙම දුන්නාම චෙක් කරන්න අධිකරණය මගෙ කොම, හෙඩ්ෆෝන් එක එහෙමත් ගන්නවද ?
නැත්තං නිකංම ඕඩියෝ ෆයිල් එක විතරයිද ඉල්ලගන්නෙ ? දෙන සීඩී එක හෝ පෙන් එක හෝ චිප් එකත් එක්කම ?

තාම නං ප්‍රශ්නයක් වෙලා නෑ :)
ඒත් අනාගතේ එන ප්‍රශ්න වලට අවුරුදු හය හතකට කලින් ඉඳන්වත් සාක්ෂි එකතු කරන්න ඕනෙ බං..
නැත්තං වෙන්නෙ එඩාඩ් ස්ටාක් වගේ එක පාරට හොයාගෙන එක පාරට කෙලින්න ගිහිං බෙල්ල මුලිංම ගහල යන එක...

නීතීඥයො ඉන්නවනං ලොකූ උදව්වක්..
නැත්තං මෙහෙම දෙයක් හරියටම දැනගන්න පුළුවන් ක්‍රමයක් හරි ?

රෙප් පවර් එක නං දෙකයි.. පුළු පුළුවන් විදිහට දෙක දෙක දෙන්නං..

බම්ප්
 
Maddy

Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    hmm machoo mama nam danne ne habai machan mama hitanne piliganna tiyena chance godak adui, mokada anik side eken kianna puluwan fake ekak or dubbing dala hadala kiala, onna video vage nam eeta vada practical neda?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hmm machoo mama nam danne ne habai machan mama hitanne piliganna tiyena chance godak adui, mokada anik side eken kianna puluwan fake ekak or dubbing dala hadala kiala, onna video vage nam eeta vada practical neda?

    වීඩියෝ :( කොහොමද බං වීඩියෝ කරන්නෙ.. වෙබ් කැම් එකක්වත් නෑනෙ...
    ඕඩියෝ ෆයිල් එකක් ෆේක්ද නැද්ද කියලවත් හරියට හොයාගන්න බැයිද බං :(
    මචං.. රෙකෝඩිං එක ගන්නෙ වින්ඩෝස් සෞන්ඩ් රෙකෝඩර් එකෙන්.. කිසිම එඩිටිං සොෆ්ට්වෙයා එකකින් ඕපන් කරන්නෑ.. රෙකෝඩිං එක ගෙඩිය පිටිංම mp3 එකකට සේව් කරගන්නව..
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    වොයිස් එක රේකගනයිස් කරන සොෆ්ට්වෙයාර් ඇති.. ඊයේ හරි අද හරි දිවයින පත්තරේ ඔය වාගේ කතාවක් දැක්කා.. කප්පන් සිද්ධියකදි කෙනෙක්ගේ වොයිස් එකක් රේකෝඩ් කරගෙන එක මොරටු කැම්පස් එකට යවලා... එකෙන් කියලා තියේනවා 70% කෙනෙක් ගේ කියලා....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වොයිස් එක රේකගනයිස් කරන සොෆ්ට්වෙයාර් ඇති.. ඊයේ හරි අද හරි දිවයින පත්තරේ ඔය වාගේ කතාවක් දැක්කා.. කප්පන් සිද්ධියකදි කෙනෙක්ගේ වොයිස් එකක් රේකෝඩ් කරගෙන එක මොරටු කැම්පස් එකට යවලා... එකෙන් කියලා තියේනවා 70% කෙනෙක් ගේ කියලා....

    වොයිස් රෙකෝඩිං එක විතරද එහෙම යවන්නෙ ? රෙකෝඩ් එක ගත්තු උපකරණය හෝ උපකරණ පරීක්ෂාවට යවන්නැද්ද ?

    uba sucurvey ta anala maattu ne?

    උට අයින්න හම්බුන්නෑ බං :/ ඒ යකා මාව දැක්කාම අඬාගෙන දුවනවනෙ..
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy

    වොයිස් රෙකෝඩිං එක විතරද එහෙම යවන්නෙ ? රෙකෝඩ් එක ගත්තු උපකරණය හෝ උපකරණ පරීක්ෂාවට යවන්නැද්ද ?

    දැන්නේ nනෑ. මන් හිතන්නේ වොයිස් එක විතරයි බලන්නේ... එක මෑච් වෙන ප්‍රමාණය බලනවා ඈති ...
     
    • Like
    Reactions: markhaloce