මිය යන්න කලින් නීත්‍යාණු කූල බිරිඳට බැරි නම් පිටසක්වල ජීවියෙක්ට වුනත් පවරන්න හැකියාව තියෙනව...
එහෙම පැවරුවොත් ඉඩම එහෙම් පිටිංම අයිතිවෙන්නෙ බිරිඳට.
එහෙම පැවරුවෙ නැත්තං බිරිඳට බාගෙයයි, ලමයින්ට බාගයයි..
මුල් අයිතියෙයි ජීවිත බුක්තියෙයි වෙනස, උඹ කාට හරි මුල් අයිතිය පැවරුවොත් උඹව ඒ ඉඩමෙන් පන්නල...