විහිළුවක් එහෙම කරනව නෙමේ..
සිරාවටම ලඞ්කාවෙ මිනිස්සුන්ට මොකටද බං උණුවතුර ? o_O
ඕකෙන් උණුවතුර අරං තේ වක්කරන්නෑනෙ.. නාන්නනෙ ?
දවල් දවසම සෙල්සියස් අංශක තිහේ තිස්පහේ විතර තැම්බිලා තැම්බිලා,
රෑටත් සෙල්සියස් අංශක විසි හතේ විසි අටේ තැම්බෙන්න උණුවතුර නාන්නෙ මොකටද බං O_o
හරිනං ඉර එලියෙන් වතුර කූල් කල්ල...