ලීබඩුවක් ගන්න කලින් මුලින්ම බලපං ලී වෙනුවට වෙනත් ආදේශකයකින් වගේ හදපු එකක් ගන්න..
ලීබඩුවක් ගන්නව කියන්නෙ ගහක කඳෙන් කොටහක් හරි කපන්න උදව් දෙනව කියන එක..
ලීබඩු වෙනුවට ප්ලාස්ටික්ම නොවන පරිසර දූෂණය අඩුවෙන් සිද්ධ වෙන, ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙනත් ආදේශකයකට යොමු වෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි...