stackoverflow ඉන්න ප්රෝග්රෑමර්ස්ලා
උදාව්
පුංචි සිඟමනක් යදින්නයි ආවෙ..
stackoverflow.com ඉන්න අය ඉන්නවනං පුංචි උදව්වක් ඕනෙ..
රෙප් 125ක් එකතු කරගන්න ඕනෙ මචංස්ලා..
මට තියෙන්නෙ 22යි
ඒ 22 එකතු කරගන්නත් සෑහෙන කට්ටක් කෑව..
එක අකෞන්ට් එකක් ගොං ප්රශ්නම අහනව කියල මුල්ම කාලෙ ලොක් කලා..
මට මේකෙන් පුළුවන් වෝට් අප් දෙන්න විතරයි..
කමෙන්ට් කරන්න 50ක් ඉල්ලනව.
වෝට් ඩව්න් කරන්න 125ක් ඉල්ලනව..
ඔන්න ඔය දෙක කරගන්න තව රෙප් 103ක් හොයාගත්තනං ඇති..
කැමති අය ඉන්නවනං කියන්න.. ස්ටැක්ඕවර්ප්ලෝ එකේම ලගින, නැගිට්ට ගමං ඕක හොයාගෙන දුවන උන් මේකෙ ඇතිනෙ
මට ඔයාල දාපු කමෙන්ට්ස් පෝස්ට්ස් වල ලින්ක්ස් PM කරන්න.. මං එව්වට වෝට් කරන්නං..
මගෙ එව්වටත් වෝට් එකක් දාන්න..
පුංචි 125ක් වෙනුවෙන් ලොකූ උදව්වක්..
StackOverFlowBump
උදාව්
පුංචි සිඟමනක් යදින්නයි ආවෙ..stackoverflow.com ඉන්න අය ඉන්නවනං පුංචි උදව්වක් ඕනෙ..