Aitel Customer Service is ගූ හැත්තෑවයි

somapala

Member
Jun 2, 2007
293
16
0
Aitel Customer Service is ගූ හැත්තෑවයි

මචන්,

මට Airtel එකේ Customer Service Agent කෙනෙක්ට කතාකරන්න පුළුවන් නම්බර් එකක් දෙනවද.

මම try කරපු නම්බර්:

0755555555
5555
1755
567

ඈ බන්, නම්බර් එක හොයන්නවත් බැරිතරම් උන් චාටර් ද?


මෙලෝ රහක් නෑ බන්, උන්ට ඕනි ඕනි වෙලාවට අපේ dial-in tone එක වෙනස් කරනවා. ඉතින් කතා කරලා කියන්න ඕනි. උන්ගේ නම්බර් එක හොයන්න වෙනම ගේමක් දෙන්න ඕනි.
මම මේ දැන් පැයක් විතර, Aitel Customer Service Center නම්බර් එක හොයනව . ඉතින් මුන්ගේ "Customer Service" කොහොම ඇත්ද.



:angry::angry::angry::angry:
Aitel Customer Service is ගූ හැත්තෑවයි​
:angry::angry::angry::angry:
 

Cool BreeZ

Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    5555 cl krl 3g servise ghn tkk ahn idpn etkot kiynw custmr servis kenekt nmbr ekk prs krnna kyla,,khomt 2min inne wenaw,okun wet ywl ganne apiwa
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මහ ලොන්ත සර්විස් එකක් තියෙන්නෙ..
    ඊමේල් එකක් දැම්මාම ඔටෝ ජෙනරේට් කරපු රිප්ලයි එකක් එවනව..
    උන්ගෙන් රිප්ලයි එකක් එන්න සති ගනං බලං ඉන්න ඕනෙ තූඃ නොදකිං..