1. markhaloce

    :v හිතන්නෙ අපි කුණුහරුප දන්නෑ කියලැයි ? :3

    :v හිතන්නෙ අපි කුණුහරුප දන්නෑ කියලැයි ? :3
  2. markhaloce

    Programming වැඩ්ඩෝ එන්ඩෝ !

    මාත් නමට :D ගාපං පාක්.. :3 එව්ව හයිලෙවල් වැඩියි බං :( දෙන APIයෙන් එපෑ සේරම සෙල්ලං දාන්න.. උයාට මං ලියපු විදිහෙන්ම මං ගැන හිතක් පහල වෙලා කියල දන්නව පැටියො.. ඒත් මං හෙටරෝසෙක්ශුවල්නෙ.. ඒ හින්ද පැටියට වෙන කාව හරි හොයාගන්න වෙයි.. අයි ඈම් රියලි සොරි.. :3
  3. markhaloce

    Programming වැඩ්ඩෝ එන්ඩෝ !

    Programming වැඩ්ඩෝ එන්ඩෝ ! ප්‍රෝග්‍රෑමර්ස්ලා... Assembly ඉගෙන ගන්න ක්‍රමයක් කියා දියල්ලකො.. :D (ඔව් අමාරුවට තමා) පොත් දෙක තුනක් හොයල බැලුව හැම එහෙකම වගේ තියෙන්නෙ HLA. HLA හොඳයිද බං ? හයිලෙවල් හින්ද වැඩ කෑලි අඩුවෙනවද ? කෙලින්ම ලෝ ලෙවල් එකෙන්ම ඉගෙන ගන්නයි ඕනෙ.. කොහොමද පටං ගන්න ඕනෙ ? හාඩ්වෙයා...
  4. markhaloce

    Programming වැඩ්ඩෝ එන්ඩෝ !

    Thread Closed thread closed
  5. markhaloce

    Software Engineering Course HELP

    Assembly කරපං :D
  6. markhaloce

    JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්

    ජෙප්පන්ට ඡන්දෙ දෙන්න සමාජවාදියෙක් වෙන්න ඕන්නෑ බං.. :( කාලකන්නි පාලකයන්ට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන සටන් කරන උන් ඉන්නෙ ඒකෙ විතරයි.. ඉතිං උන්ට ඡන්දෙ දීපං.. අනික උන්ගෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටං රජයෙ උන්ට වඩා මොන තරම් හොඳට වැඩ කරනවද.. ඕකෙ විතරයි පොළොවෙ පය ගහල ඉන්න උන් ඉන්නෙ.. උන්ට ඡන්දෙ...
  7. markhaloce

    hard ekata kelauna.................

    සැම්සුන්ග් නම් ගන්න එපා... WD එකක් ගනිං.. බම්ප්
  8. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    :D වෙනස් වෙනව කියල ඔහොම වෙනස් වෙනවද මනුස්සයෝ :3
  9. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    :O අඩේ උඹ නොසෑහෙන්න නරක් වෙලානෙ :O කොහොම හිටපු එකාද මේ.. හපෝයි..
  10. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    :D ඒම වලකජ්ජ ගානවද ඩෝ අපි.. :3 අලුත් මෝටරේ දැම්මාම 1ත් තුන වගේ ඕයි.. ගහගෙන යන්න එනව :D
  11. markhaloce

    We are brain washed part 1

    අනාත්ම != soul එකක් නෑ
  12. markhaloce

    දන්න කෙනෙක් ඉන්නවද?

    recondition computers කියන්නෙ මොනාද බං ? o_O
  13. markhaloce

    Film Help

    හැරී පොටර් 1 හැරී පොටර් 2 හැරී පොටර් 3 හැරී පොටර් 4 හැරී පොටර් 5 හැරී පොටර් 6 හැරී පොටර් 7(I) හැරී පොටර් 7(II)
  14. markhaloce

    Chip help plzzzzzzzzz

    ඔහොම්ම රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල බලපං.. ඇතුලෙ තියෙන එව්ව ටික ගන්න ඇහැක් වෙයි.. කාර්ඩ් රිකවරි ට්‍රයි කරපං
  15. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    ෆෑන් වලට තෙල් දාන්නත් ඕනෙද බං :( අදයි දන්නෙ.. අනේ මගේ මෝටරේ :'(
  16. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    මේ මහ රෑ කොහෙන් ෆෑන් හොයන්නද බං :'(
  17. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    මං ඉලෙක්ට්‍රොනික් වැඩ කෑලි දන්නෑ බං :( එහෙම වෙනව... ඒ කැරකෙන්නත් දාල ටිකක් තිබ්බාම ගඳ එනව.. :'(
  18. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    කැපෑසිටර් එක කියන්නෙ අර කළු පාට වයර් දෙකක් මෝටරේට ඇදල තියෙන පොඩි පෙට්ටියද බං ? ඒක නං හොඳට තියෙනව... මෝටරේ ඇතුලෙන් දුං ආවෙ :(
  19. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    අනේ බං මැරෙන්න කලින් උදව් කරහල්ලා :'(

    No contents