1. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530 අනේ මචංලා.. උදව් කරන්න :( ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ දැන් දැම්මාම එක පාරට ගින්දර ටිකක් විසික් වුනා.. මෝටරෙන් පොඩි දුමකුත් ගියා.. එවෙලෙම ඕෆ් කලා.. දැන් දාල බැලුවාම මෝටරේ කැරකෙන්න අනික් පැත්තට :( ඒ මදිවට බස් එකක් බ්‍රේක් ගහන්න වගේ පට්ට සද්දෙකුත් එනව...
  2. markhaloce

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

    :( නෑ බං.. මං පාවිච්චි කලේ නිකං දෙන එක! ඒකෙ තමා ටෙස්ටිං පීරියඩ් එක එක්ස්පයර් වුනේ....
  3. markhaloce

    O/L 2014 Application

    1919ට කෝල් එකක් දීල අහපං.. ඩෙඩ් ලයින් පැනල නං ලබන අවුරුද්දෙම දාපං.
  4. markhaloce

    ලේ ප්‍රශ්නයක්

    The question you want to be asking about blood types and marriage is what about the antibodies [+ or - ] and how will that affect the mother and the child? Any person with any blood type can marry any person of any blood type[ A, B, AB or O] with out problems. It is the antibodies that could...
  5. markhaloce

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

    ඉතිං බං ඒකටනෙ 0kbps වෙන්න ලිමිට් කරන්නෙ.. නෙට් ලිමිටර් එකෙන් 0ත් කලෑකි.. එහෙම කල්ලයි නෙට් ආවෙ.. :( එහෙම කරන්න පුළුවන් එකකුයි ඕනෙ.
  6. markhaloce

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

    ටෙස්ටින්ග් පීරියඩ් එක එක්ස්පයර් වෙනකං නං පැලැස්තරේ සාර්ථකව වැඩ කලා බං :/ එහෙම දදාම ඉන්න වෙලාව නෑ බං.. :( ඇරත් බොහෝ වෙලාවට ඕක කරන්න අමතක වෙනව.. එහෙම දැම්මත් බං ස්කයිප් වලිං වගේ කෝල් එකක් ගනිද්දි ඒකෙන් නෙට් කනෙක්ශන් එක යූස් කරන වේගෙ අඩු කරන්න බෑනෙ.. ඒ මදිවට ගූගල් ප්‍රොඩක්ට්ස් අප්ඩේට් වෙන එක...
  7. markhaloce

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න මචංස්ලා.. නෙට් කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න පුළුවන් වින්ඩෝස් 8.1 වලට හරියන ෆ්‍රීවෙයා එකක් තියේ නං හොයා දියල්ලකො :( මෙච්චර කල් පාවිච්චි කලේ නෙට් ලිමිටර් එක.. ඒකත් ටෙස්ටිං පීරියඩ් එක්ස්පයර්ඩ් කියනව.. දැන් ආයෙත් නෙට් යද්දි අප්ඩේටුයි අරවයි මේවයි හැම මඟුලම ෆුල් ස්පීඩ්...
  8. markhaloce

    කෙට්ටු වෙන්න බෙහෙතක් දන්නවද?

    පාන් පිටි ජාති කන එක නවත්තපං.. මාළු පාන් වගේ ඒව දිහා නං බලන්නවත් එපා.. හුඟක් මහතයි කියන්නෙ අනිවා ඕක දවසෙන් වැඩිහරියක් ඉන්නව ඇත්තෙ මැක්ඩොනල්ඩ් එකේ රිංගං.. :v ඒකෙන් තමා කකුල් දෙකේ හිපෝල බිහි කරන්නෙ.. ඉස්සෙල්ලම මැක්ඩොනල්ඩ් යන එක නවත්තපං :3 පුළුවන් තරම් බත් විතරක් කාපං.. කන්න කලින් ඇතිවෙනකං වතුර...
  9. markhaloce

    SLT ADSL user name hoya ganna

    1212 ට කෝල් කල්ල කියපං යූසර්නේම් එක දැනගන්න ඕනෙ කියල.. සල්ලි යන්නෑ නිකං.. උන් අහයි කනෙක්ශන් එක තියෙන කෙනාගෙ නම ගම අරව මේව විස්තර ටිකක්.. ඊට පස්සෙ උන් කියයි. ලියාගනිං.. නැත්තං රෞටරෙත් කොහෙ හරි මුල්ලක ඕක සේව් වෙලා තියෙනව බං..
  10. markhaloce

    Need a advice :)

    17ත් වයසක්ද බං.. ? ආයෙ ඕලෙවල් කරපං.. එක අවුරුද්දෙන් ඕක ගොඩදැම්මෑකි.. ක්ලාස් පලයං.. ලේසි විශයන් ටිකක් තෝරගනිං.. (අතිරේක වලට) සිංහල සාහිත්තෙ භූගෝල විජ්ජාව සෞඛ්‍යය වගේ විශයන් තුනක්. ගණං විද්‍යාව කඩ්ඩට ඕන්නං, පන්ති පලයං. සිඞ්හල ආගම අර අතිරේක විශයන් තුන කිසි උදව්වක් නැතුව අච්චු පොත කීප වතාවක් කියෝල...
  11. markhaloce

    3වෙනි පොස්ට් එක

    good luck bump
  12. markhaloce

    Health problem Writer's Cramp

    මොනා කරන්නද බං.. හොඳ කරන්න බැරි නං ඉතිං වම් අතට හුරු වෙන්නම වෙනව.. :( ඒ හැටි අමාරු නෑ බං :D පොඩි කාලෙ අත් දෙකෙන්ම ලියන්න හුරුවෙන්න පොතක් බලාගෙන 3 වසරෙදි විතර කළු ලෑල්ලෙ වමෙන්ම ලියල තියේ.. :) පටං ගන්නකොට අකුරු කෙලින් ලියාගන්නත් පට්ට අමාරුයි... විනාඩි තුන හතරක් ලිව්වාම හුරු වෙනව බං :D එහෙම ලියල...
  13. markhaloce

    kickass down ?

    kat.phත් වැඩ නෑ බං :( ඇයි මට විතරක් ?
  14. markhaloce

    kickass down ?

    kickass.to එකේ අපේ මහරජානෝ ගැනවත් ගියාද බං ? දැන් සතිගානක ඉඳල යන්න බෑ.. ඒත් මේ වෙනකං katproxy.com එක වැඩ කලා.. දැන් බලද්දි ඒකත් යන්න බෑ.. http://www.isitdownrightnow.com/kickass.to.html http://www.isitdownrightnow.com/katproxy.com.html මූ කියනව අප් ලු. මහරජාව සෑහෙන්න සැකයි... නාමල් බේබිගෙ...
  15. markhaloce

    Health problem Writer's Cramp

    Writer's cramp Writer's cramp, also called mogigraphia and scrivener's palsy, causes a cramp or spasm affecting certain muscles of the hand and/or fingers. Writer's cramp is a task-specific focal dystonia of the hand. 'Focal' refers to the symptoms being limited to one location (the hand in...
  16. markhaloce

    රොබින් හුඩ්ගේ කැලේ මාරුවෙයි ?

    ඒ කාලෙ සුදු වෑන් තිබිල නැද්ද බං ?
  17. markhaloce

    කටුනායක ගුවන් තොටුපොළ ඉදිරියට හැඩ වෙන්නේ

    කාන්තාරවල එයර්පොර්ට් ගහපු වෙලේ මේ ප්‍රොජෙක්ට් එක කලා නම් ඉවරයිනේ. එහෙනම් අදවෙනකොට මේක හදලත් ඉවරයි.

    No contents