1. markhaloce

    කුරුඳු ගන්න තැනක්

    කැසියා එපාද ? -_-
  2. markhaloce

    නෙට්වර්ක් වැඩ්ඩන් ගෙන් උදව්වක්

    TCP ගැන සර්ච් පාරක් දාල බලාං උඹ හොයන්නෙ ඒකද කියල.
  3. markhaloce

    O/L සිංහල ව්‍යාකරණ

    මොන ව්‍යාකරණද ? කර්තෘ කාරක කර්ම කාරක සීන් සන්ධි සමාස අනං මනං නෙ ? සන්ධි සමාස නං විකිපීඩියා එකේ තිබ්බ.. පොඩ්ඩක් බලාං..
  4. markhaloce

    Designer & Translator dedenek awashay!

    ඉන්ග්‍රීසි පන්තියකට ගියා නං ඔය මොකුත් නෑනෙ.. බම්ප්
  5. markhaloce

    HODA LAPAK GANNA HELP...HADISSI...

    මෙට්‍රොපොලිටන් ?
  6. markhaloce

    අලුත් ව්‍යාපාරයකට උදවුවක් ඔනේ...

    අවුලක් නෑ.. PM එකක් දාන්න... අවශ්‍ය විස්තර ටික මං අහන්නං.. :)
  7. markhaloce

    අලුත් ව්‍යාපාරයකට උදවුවක් ඔනේ...

    sqlite එකක සේව් කල්ල, උඹට ඕන්නං එන්ක්‍රිප්ට් කාරිය කල්ල දෙන්නං.. සල්ලි වලට නෙමේ.. මං මීට කලින් හදල නෑ :D නිකං අත්දැකීමක් ගන්නත් එක්ක වගේ.. කැමති නම් කියපං.. .net C# හෝ java
  8. markhaloce

    ~~ Freelancers Club ~~

    C# C++ C++WinApi Java SQL Sqlite යංතං යංතං දනී.. ඩොලර් පනහක් හැටක් හොයාගන්න ඇහැක් වෙයිද බං වැඩි කට්ටක් නැතුව ? කෝමත් පැය හය හත නම් ලගින්න බෑ :/ මොකක් හරි පොඩි එව්ව එකක් දෙකක් කරල දාල බැරි වෙයිද ? ජීවත් වෙන්න නෙමේ :D ඇමේසොං එකෙං පොත් දෙක තුනක් තියේ ගෙන්නගන්න :3
  9. markhaloce

    Help-Torrents direct download

    furk.net තමා බං.. ඇතිවෙනකං කල් ෆයිල් එක තියං ඉන්නව.. මාස ගානක් ගිහිං වුනත් රිසියුම් කලෑකි.. පබ්ලික් ට්‍රැකර්ස් වලිං බානවනං ස්පේස් එක අන්ලිමිටඩ්..
  10. markhaloce

    කොඩ් තියා දැන් හේලෝවත් ගහන්නෑ බං :D මං තාම ප්‍රීපේඩ් :/ ගහන්න ඩේටත් නෑ.. වෙලාවකුත් නෑ..

    කොඩ් තියා දැන් හේලෝවත් ගහන්නෑ බං :D මං තාම ප්‍රීපේඩ් :/ ගහන්න ඩේටත් නෑ.. වෙලාවකුත් නෑ..
  11. markhaloce

    ගම්පහ පාර හොයාගන්න

    ගම්පහ පාර හොයාගන්න මචංස්ලා.. මෙන්න මේ සිටියමේ සුසිප්වන් එක තියෙන තැන හොයා දියංකො.. ඔය සෝස පාටිං රවුං කල්ල තියෙන්නෙ මොන්ටානා ඇතුලු හැට හුටාමාරක් පන්ති තියෙන පාර.. සුසිප්වන් එක තියෙන්නෙ කොයි හරියෙද ? (අර නිලන්ත ජයසූරිය සෑර් අලුටෙන් හැදුවය කියන එක) රෙප් දෙනෝ :D රෙප් කපනෝ
  12. markhaloce

    මොන කොඩ් ද බං.. කොඩ් දාගන්නවත් ඉඩ නැතුව මං මේ ඉන්නෙ :(

    මොන කොඩ් ද බං.. කොඩ් දාගන්නවත් ඉඩ නැතුව මං මේ ඉන්නෙ :(
  13. markhaloce

    Google Translate

    ඉඩක් ලැබෙන ලැබෙන වෙලාවල් වලට ගිහිං එකක් දෙකක් කොටල එනව බං.. :)
  14. markhaloce

    Google Translate

    එහෙනං කෑල්ල කෑල්ල දාල එක එක්කෙනාට කියල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ.. නැත්තං ඉස්සරනම් ඔය උසාවි ලඟ කච්චේරි අනං මනං ලඟ ඉන්ග්‍රීසි ලිපිය දුන්නාම සිඞ්හලට පරිවර්තනය කරල දෙන මිනිස්සු හිටිය.. දැන් නං ඉන්නවද දන්නෑ.. එහෙම කෙනෙක්ට දීල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ.. සල්ලි වලට ඈ.. ගූගල් ට්‍රාන්ස්ලේට් එකට...
  15. markhaloce

    Google Translate

    තාම බෑ.. ලඟදිම එයි.. උඹට ඕනෙ එක මෙතන දාපං.. පරිවර්තකයො මේකෙ ඉන්නව
  16. markhaloce

    ඩේට සේව් හැලුප්

    ඔව්. මං හදපු වචනයක්නෙ :D මොන සින්දුද.
  17. markhaloce

    ඩේට සේව් හැලුප්

    :( සොරි මචං.. මම හෙටරෝසෙක්ශුවල්.. මංගල සමරවීරව වගේ සෙට් කරගන්න බැරිවෙයිද ?
  18. markhaloce

    Dialog 2 hours

    ඕකෙ 500 පැන්න ගමං ස්ලෝ කරනව බං :/
  19. markhaloce

    Dialog 2 hours

    kbb 50 ගහල 678 ට සෙන්ඩ් කරන්න

    No contents