1. markhaloce

    Horror Films....

    The Conjuring සිරාවටම භය වෙන්න හදල තියෙන්නෙ මේ ෆිල්ම් එක විතරයි.. ඉන්සිඩියස්, වන් මිස්ඩ් කෝල් මේ සේරම සමයං..
  2. markhaloce

    Elakiri ADMIN වෙත

    අනිවා මේක නම් ඕනෙම කරන දෙයක්...
  3. markhaloce

    ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් !

    :( බම්ප් බම්ප්.. එලකිරි එකේ dx කරන එකෙක්වත් නැද්ද බං :/
  4. markhaloce

    ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් !

    ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් ! ග්‍රේම් ප්‍රොග්‍රෑමිං කරන්නනි උදව් අවශ්‍යයි.. ඩිරෙක්ට් X ගොඩදාගන්න ඕනෙ.. directX11 තමා ගොඩදාගන්න ඕනෙ.. පොත් දෙක තුනක් ට්‍රයි කලා.. :( හරිගියෙ නෑ බංස්ලා.. උඹල දන්න හොඳ directX 11 වීඩියෝ ටියුටෝරියල් මොනාද තියෙන්නෙ ? සුපිරියටම විස්තර කරන ඒව ? dx11 උඹල...
  5. markhaloce

    එක්ස්ටනල් හාර්ඩ් එක ෆෝමැට් උනා..

    https://torrentz.eu/5b6e46982bd32a23a9b8d975f1fe5c76e67d25a2 මේක ටෙස්ට් කරපං.. කැමේ පොටෝ ටොගයකට කෙලවෙලා මම පාවිච්චි කලේ මේක... මට නං ලෙසටම වැඩ කලා....
  6. markhaloce

    Software development and Web develpment

    ලැන්ග්වේජ් එක තේරුම් ගනිං... ඩොක්ස් බලපං.. වැඩේ ගැන ගූගල් කරපං.. එතකොට ගැලපෙන ෆන්ක්ශන් එක හොයාගත්තෑකි.. ලැන්ග්වේජ් එක තේරෙනවනං, ෆන්ක්ශන් පාවිච්චි කරන්න අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑනෙ.. ප්‍රෝග්‍රෑමිං කියන්නෙ කටපාඩම් කරන එකක් නෙමේ බං.. විභාගයක් ලියනවනං පාඩං කරපං.. බොරුවට ෆන්ක්ශන් පාඩං කරන එකේ...
  7. markhaloce

    ┤ 2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ ◄

    කෝ බං මේයිසි විලියම්ස් ? :/ එමා වොට්සන් ? :( ඉවානා ලින්ච් ? :'(
  8. markhaloce

    Power Supply එකක් ගන්න කලින් කියවලා බලන්න

    අවුරුදු 15k ලබාගත්තු එක්ස්පීරියන්ස් සහ නෙට් එකෙන් :O යකෝ අවුරුදු 15k එක්ස්පීරියන්ස් ලබාගන්නවනං දැන් උඹේ වයස කීයද ? :O මං හිතං හිටියෙ මිනිහෙක්ට වැඩිම ජීවත් වෙන්න පුළුවන් 120ක් විතරයි කියල.. යකෝ ගිනස් කමිටුවට දන්වපං උඹෙ වයස ගැන.. අම්ම මුත්ත කාලෙවත් අවුරුදු 15k තියා මාස 15k ජීවත් වෙච්චි මනුස්සයෙක්...
  9. markhaloce

    නම කේස්

    මචං නමට දාගනිං හෑශ් එකක් :D එතකොට පොඩි ගතියකුත් තියේ.... කෝමද අකුරු ටිහිකුයි ඉලක්කම් ටිහිකුයි දාල ලියුම් එද්දි එහෙම.. :3 සුපිරිනෙ.. අහ්.. රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයට කෝල් කරල දැනගනිං.. 1929 හෝ 1919 ඔය දෙකෙන් එකක්.. හරියට මතක නෑ බං.. එකක් ලමා හිංසනයන් ගැන දන්වන්න,, අනික තොරතුරු කේන්ද්‍රයෙ.. 1919...
  10. markhaloce

    ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?

    :O අම්මට හුඩු එෆ් බී අයි එජන්ට් කෙනෙක් ගිය දුර.. මේ උඹ මොන මැකෑනික් වලටද ආස ? btw රෙප් දෙන්න විදිහක් නෑ :/ යූ මස්ට් සම් බ්ලා බ්ලා බ්ලා.
  11. markhaloce

    SLT TV

    උඹට හොඳ නං ඉතිං ගනිං :)
  12. markhaloce

    පළවෙනි අැනවසරි එකට මොනාද දෙන්න හොද

    දෙපැත්ත කැපෙන උල් පිහියක් දීපං.. ඊබේ එකේ ඇති :)
  13. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    ඔක්කොටම රෙප් දුන්න.. ජොශ්, මී ගුස්ටා යූ මස්ට් ස්ප්‍රෙඩ් සම් බ්ලා බ්ලා බ්ලා...... වහින නිසා කූඩුවට දාන්නෑ බං... ආයුද අනං මනං දාල තියෙන වෙනම කාමර කෑල්ලකට දාල වහන්නෙ :/ කූඩුවට දැම්මාම කොහොමත් මූ ඤීස් ඤීස් ගානව..
  14. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    උඹ බල්ලෙක් හදන්න ගත්තෙ මටත් පස්සෙනෙ බං :O උඹ දන්න දේවල්.. රෑට අරින්න විදිහක් නෑ බං :/ මෙහෙ සර්පයො.. ගෙවල් ලඟ බල්ලෙක්ටත් මහ රෑ නයෙක් කෙලල මලා.. සති දෙක තුනක ඉඳන් ගෙදර හිටිය පූස් පැටියත් ආගිය අතක් නෑ බං.. :( උඩුබුරනව කියල මැරෙන්න අරින්න බෑ බං.. :O උඹල මේ විස්තර කොහෙන්ද හොයාගන්නෙ ? කට කලියාවක්...
  15. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    :O මචං කොහොමද වල් බල්ලො විතරමයි ඔහොම කරන්නෙ කියන්නෙ ? ඔය ගැන කරපු පර්යේෂණ මොනාවත් තියෙනවද ? තියේ නං හොඳ එකා වගේ ලින්ක් එකක් දීපංකො.. :D වල් බල්ලෙක් තමා..
  16. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    :/ ඉතිං ඒකට මොකෑ බං කරන්නෙ ? මූ දවල් දවසෙම යනවනෙ.. අත්දැකීම් ඇති වැදගත් නෝන කෙනෙක්ගෙ අදහසක් :3

    No contents