අස්ස_තිත්තනායක_0

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    අස්ස_තිත්තනායක_0

    10849944_755667504515123_1189614540910621279_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය කියන විදියට චන්ද වෙනස් වෙන්නෙ නැහැ මෙ මැතිවර්ණයෙදි මෙක ජනදිපතිවරනය චම්පික දිනවන්න ඔන කියන එකා එකට සිරාට දෙන්නෙ නැහැ තිස්ස දිනවන්න කියන එකා මහින්දට දෙන්නෙ නැහැ සුලු වශයෙන් වෙනස් කම් වෙයි ඔය කියන විදියට කුට්ටියම යැවෙන්නෙ නැහැ මෙකෙදි මෙක ජනාදිපතිවරණය බන් ඔය කවුරුත් ඔය මනාපෙ ලබා ගත්තෙ පක්ශෙ නිසා පක්ශෙන් ගැලවුනාහම ඔය තරම් චන්ද වෙනස් වෙන්නෙ නැහැ
    යුඇන්පි ඉදලා ශිලංකා එකට අවාහම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො නෙමෙ ශි ලංකා කාරයො ශි ලංකා එකෙ ඉදලා යුඇන්පි එකට ගියහාම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො ලගම හිතවත්තු විතරයි යන අයත් එක්ක යන්නෙම එන අයත් එක්ක එන්නෙ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේකෙත් ඇත්තක් තියෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මට හිතෙන විදිහට නම් ඔය දේශපාලකයෝන්ට මිනිස්සුන්ගේ චන්ද එහාට මෙහාට අරන් යන්න බෑ නමුත් එයාල එහාට මෙහාට යන එක අනුව මිනිස්සු එයාලට මහමතිවරනකෙදී මොකද කරන්නේ කියල තීරණය කරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මට හිතෙන විදිහට නම් ඔය දේශපාලකයෝන්ට මිනිස්සුන්ගේ චන්ද එහාට මෙහාට අරන් යන්න බෑ නමුත් එයාල එහාට මෙහාට යන එක අනුව මිනිස්සු එයාලට මහමතිවරනකෙදී මොකද කරන්නේ කියල තීරණය කරයි

    ඔව් එහෙම තිරණය කරන්නත් ඔන මෙච්චර කල් එහෙම නොකරපුවාගෙ පල විපාක තම්යි අපි මෙ භුක්ති ව්දින්නෙ:sorry: රොහිත බොගොල්ලාගමලාවනම් ජනතාව එලෙවුවා එත් මරා තියන් ඉන්නවාද කොහෙද?:rofl::rofl::rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔව් එහෙම තිරණය කරන්නත් ඔන මෙච්චර කල් එහෙම නොකරපුවාගෙ පල විපාක තම්යි අපි මෙ භුක්ති ව්දින්නෙ:sorry: රොහිත බොගොල්ලාගමලාවනම් ජනතාව එලෙවුවා එත් මරා තියන් ඉන්නවාද කොහෙද?:rofl::rofl::rofl:

    රොහිත බොගොල්ලාගම අද ලගටම වෙලා හිටියා නාම යෝජනා දීලා මහින්ද ලොක්කා වේදිකාවේ කතා කරනකොට ! :oo:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම බොරු කියන්නෙ කවද්ද බන් :rofl:

    අමතක කරන්න එපා උඩ ඉන්න සමහර අය පක්ෂ තනිකරම ගත්ත තීන්දු මත ඉන්න අය !

    තමන්ගේ චන්ද වලට අමතරව ඒ ඒ පළාත් වල ජන්දත් එනවා.. DNA සහ හෙළ උරුමය
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    ඔය කියන විදියට චන්ද වෙනස් වෙන්නෙ නැහැ මෙ මැතිවර්ණයෙදි මෙක ජනදිපතිවරනය චම්පික දිනවන්න ඔන කියන එකා එකට සිරාට දෙන්නෙ නැහැ තිස්ස දිනවන්න කියන එකා මහින්දට දෙන්නෙ නැහැ සුලු වශයෙන් වෙනස් කම් වෙයි ඔය කියන විදියට කුට්ටියම යැවෙන්නෙ නැහැ මෙකෙදි මෙක ජනාදිපතිවරණය බන් ඔය කවුරුත් ඔය මනාපෙ ලබා ගත්තෙ පක්ශෙ නිසා පක්ශෙන් ගැලවුනාහම ඔය තරම් චන්ද වෙනස් වෙන්නෙ නැහැ
    යුඇන්පි ඉදලා ශිලංකා එකට අවාහම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො නෙමෙ ශි ලංකා කාරයො ශි ලංකා එකෙ ඉදලා යුඇන්පි එකට ගියහාම චන්දෙ දෙන්නෙ යුඇන්පි කාරයො ලගම හිතවත්තු විතරයි යන අයත් එක්ක යන්නෙම එන අයත් එක්ක එන්නෙ

    එහෙම කැපුවත් කොල කැපුවත් නිල් කියන උන් දැන් ගොඩක් අඩුයි බං, බලපන්කො හිතන්න වත් බැරි බල කනු දෙපැත්ත මාරු කරනකොට නිකං ගමේ බය්යො කැපුවත් කොල/නිල් කියලා ඉදියිද ?

    අනිත් එක බං, මිනිස්සු බලනවා ඇයි මේ පනින්නෙ කියලා, ඔය විධායකය, විවස්ථාදායකය, විවස්ථාව, ෆෙඩරල්, ලිබරල්, ඩයස්පොරාව, වම දකුන ඔය මොන #ත්තක් වත් 95%ක් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ, අම්මප මට තෙරෙන්නෙත් නැ :D ඉතින් මිනිස්සු අපිට තෙරෙන්නෙ නැති දේ තෙරෙන උන් කරන්නෙ මොනාද කියලා තමයි තීරන ගන්නෙ,

    ඉතින් එතනදි MY3 ට අනිවා ලොකු චාන්ස් එකක් එනවා, මොකද my3 ට ආපු උන් බය්යො නෙමෙයි, කට්ටිය කිව්වට දැන් බොදුබලේ චන්ද ටික mr ලග කියලා, නැ තිබ්බ චන්ද ටිකක් අඩු කරගත්ත විතර්යි, වියදම් කරලා ජාතිවාදය අවුස්සලා හම්බ කරගත්ත චන්ද ටිකක් තියෙනවා නම් ඒවා දැන් යන්නෙ පාටලීලට, හෙල උරුමයට.

    ඒ වගේම රතන හාමුදුරොවො, පාටලී චම්පික වගේ අයට ලොකු චන්ද ගානක් නැති උනත්, මිනිස්සු ඒ මිනිස්සු ඉන්නෙ මොන පැත්තෙද කියලා අනිවා සැලකිල්ලට ගන්නවා මොකද ඒ මිනිස්සු කතා කරන විදිය දන්න ඕන මිනිහෙක් දන්නවා ඒ මිනිස්සු නියම මිනිස්සු කියලා. සාදාරන මිනිස්සු කියලා.

    අනිත් දේ තමයි, රටේ කොච්චර දුශන වන්චා සිදු උනත්, ඒවා ගැන කොයිතරම් දැනුවත් කරත්, හැම Poll එකකින්ම MR පැරදුනත්, MR ම දිනන්න ලොකු හේතුවක් තිබුනා, ඒ තමයි ගම්වල අහිංසක මිනිස්සුන්ගෙ චන්ද,
    රටේ වෙන විනාශය ගැන ගම්වල මිනිස්සු දන්නෙ නැ. ඒ මිනිස්සුන්ට Peotv Satellite TV නැ, තියෙන එකම ඇන්ටනාව හැම පැත්තටම කරකැව්වත් අහුවෙන්නෙ ජාතික රූපවහිනි ITN දෙක විතරයි. ඉතින් මිනිස්සු Black Box වෙලා ඉන්නෙ.
    අනිත් දේ තමයි ගොඩක් දුප්පත් මිනිස්සුන්ට ආර්ථිකය ගැන අදහසක් නැ, අවුරුදු ගානකට පස්සෙ මොකක් හරි වැඩක් කරගන්න කොලබ ආපු ගමන් දකින්නෙ පාරවල් විතරයි, බස් එකේ ඇවිත් බස් එකේ යන මිනිහා දකින වෙන කිසිම දෙයක් නැ, ඒ මිනිහා දන්නෙ නැ මේ චිනෙට ලංකාව උකස් තියලා ගත්ත සල්ලි වලින් හදපුවා කියලා, ඉතින් ඒ මිනිස්සු ගමට ගිහින් කියන්නෙ වෙනම කතාවක්,

    ඒත් බොරුවක් කරන්න පුලුවල් ටික කාලයක් විතරයි, ඉස්සර නම් ගම් වල මිනිස්සුත් එක්ක කතා කරාම හිතට හරි දුකයි , ඒ මිනිස්සු ගොඩාක් රැවටිලා හිටියෙ, ඒ මිනිසු මෝහනය වෙලා හිටියෙ,

    ඒත් බොරුවට හැමදාම ආයුශ නැ, අද තත්වෙ වෙනස්, මිනිස්සු ටික ටික කතාවෙනවා දැන් රටේ ඇත්ත තත්වෙ ගැන,, නගරයේ / ඉහල සමාජයේ ජිවත් වෙලා හිටියපු අය විතරක් දන්න ඒ දුශන අක්‍රමික තා දැන් ගමේ මිනිස්සු දන්නවා, තෙල් අඩු කරපු ගමන් දැන් මිනිස්සු ජනාදි පති තුමාට වදින්නෙ නැ,

    "මෙවා අඩු කරන්න පුලුවන් කම තිබිලත් මේ මිනිහා ඕවා ගසාකාලා, ගාසා කාපු ටික තමයි දැන් ඔය අඩු කරන්නෙ" කියලා තමයි ගමේ බය්යලත් කියන්නෙ.

    ඒ වගේම අනිත් දේ MR ව පරද්ද්න්න ගොඩාක්ම උවමනාව තියෙන්නෙ නිල් පාට පක්ශෙ ඇතුලෙ ඉන්න අයටමයි, මට ලගදි හම්බ උන ගොඩක් අය උනත් කතා කරෙ ලොකූ හිත් අමාරුවකින්, ඒ අය නිල් පාට දාලා නොගියත්, ඇතුලෙ ඉදන් මහින්දව එලවනවා, ආයේ අවුරුදු ගානක් ගිහින් හරි අලුත් නායකයෙක්ව බලාපොරොත්තු වෙනවා.

    මොකද හැමෝම කියන කතාවක් තමයි. .. "ඔය මොනා කරන්නත් අන්තිමට රටක් ඉතුරු වෙන්න ඕන . .. . .. ":yes::yes:

    ~K_ZONE
    ​
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    තිස්ස හොඳ මනුස්සයා,එත් එ හැටි වැඩක් කරන්න බැ,හැකියාවක් නැත්ද මන්දා,මට මතකයි අපිත් එක සැරයක් මනුස්සයාගේ ඡන්ද වැඩ වලට සහයෝගය දුන්නා,එකාලේ මිනිස්සු ටිකක් හිටියා වටේට දැන් නම් හිටපු අයත් නැ අහලකවත්.....