machan MuslimLankan ge ahapan u dannava demala
penata hatiyata banala vage
elaපොර උබට රෙප් + ද - දන් නැ දීල තියෙන්නේ![]()

ubata palu yanna banala wage "k*ri singala" kiyala kallak thiyenne msg eke![]()

ඒකනේ වැඩේ ඒකවත් තිබිබනමි ටිකක්වත් හිතාගන්ඩ පුලුවන්
ඔව් ඔය තෙර්ඩි එකෙදිම මට පොඩි පාටි එකකුත් දැමිම පොරක්
![]()
දෙක එකට සමිබන්ධද කියල බලන්ඩත් එපෑ![]()

මේකේ තෙරැම මොකක්ද කියල කියනවද? කවුරැ හරි
![]()
මම දෙමල දන්නෙ නැ.මම හිතන්නෙ ලියල තියෙන්නෙ දෙමලෙන්.ඒකත් හරියට කියන්ඩ බැ
දන්නෙ නැත්නමි bump එකක් හරි ඔනේ![]()
"Owa Ganan Ganna Epa. Kari Sinhala Ballo Ohoma Thamai"Meka Thamai Theruma.

