1. aneasarayana

    සකබ්ර්ග් ලෙප්ට්

    රිම යන්න දෙනවනේ බන් සෙනෙටර් :lol:
  2. aneasarayana

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    @acryan මම දැකලා තියෙනවා බන් තරුණ කාලේ හෙන වැඩ්ඩෝ විදියට හිටියයි කියන අය වයසට ගිහින් කාත් කවුරුත් නැති වෙලා අසරණ වෙන විදිය. රජකම් කලත් කල කම් පලදේ. අපි හෙට මැරෙයිද දන්නේ නැහැ. ඒත් retirement ප්ලෑන් එකක් තිබිය යුතුමයි. මොකද අංශ භාගේ හැදිච්ච අය පවා ඉන්නවා අවුරුදු 10-12 එක් තැන් වෙලා. ඔය ගොඩක්...
  3. aneasarayana

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    https://www.facebook.com/cinnamoncare/ අනිවා නමුත් හොඳට බලාගන්න තැන් තියෙනවා. මේ ජොබ් කැපවීමෙන් කරන අය ඉන්නවා. ඒවා ඉතින් කලින් බලලා තියන්න ඕනේ. මොන තත්වේ උඩ උනත් මම නම් හිතාගෙන ඉන්නේ ළමයෙක්ට, වයිෆ්ට නෑදෑයෙක්ට නම් බරක් වෙන්නේ නැහැ.අපි හිතන දවසට හිතන විදියට මැරෙන්නේ නැහැනේ. ඇවිදින්න පුළුවන් උනත්...
  4. aneasarayana

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    අඩෝ සුපිරි කතාව බන්. ඕක මට ඉස්සර ඉඳන් හිතිච්ච දෙයක්. ළමයින්ට නෙවෙයි තමුන්ට කියලත් ගාණක් ඉතුරු කරන් ඉන්න ඕනේ හොඳ elder home එකකට යන්න. නෑදෑයෝ, ළමයි ගැන විශ්වාසය තියන්න හොඳම නැහැ.
  5. aneasarayana

    ඩෙංගු යළි හිස ඔසවයි: සැවොම පරෙස්සම් වෙමු

    දෙපාරක් හැදුනා. දෙවෙනි සැරේ නම් මැරුණා හා සමානයි.කෝමා එකේ දවස් එකහමාරක් හිටියා.
  6. aneasarayana

    කෙල වෙලා ඉන්න සින්හලුනි ,මෙන්න උබලට සුපිරි වොයිස් එකක්,රියල් පිරිමි හඩක්

    පට්ට බන්. ගායකයෙක් උනාම සුපිරි කටහඬක් නැත්තම් වැඩක් නැහැ.
  7. aneasarayana

    පිටියේ අප්පුට යෝකර් පන්දුවක්

    @B.Chat හීන් බෝවිටියා කැඳ හොඳයි කියනවා අක්මාව යථා තත්වයට පත් කරන්න
  8. aneasarayana

    Cheri Cheri Lady :love2: :love2:

    මුන්ගේ සින්දු පට්ට බන්.
  9. aneasarayana

    HELP | Mazda Demio 2002-2007 mode eka hodai da?

    mama danna ekek gaawa 2008 ekak thiyenawa. u aran dan awurudu 9k withara wenawa. danna tharamin loku awul naha.
  10. aneasarayana

    පාම් ඔයිල් ඩේන්ජරස්ලු ගුපියනේ

    හරියටම හරි. පිටරටවල පිරිසුදු සුදු පොල්තෙල්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
  11. aneasarayana

    LGTVHDMI+ උන් මුස්ලිම් උන්ට මීක් කියයි

    Divide and Conquer කියන එක මත තමයි ලෝක පාලනය දුවන්නේ. උදාහරණයක් විදියට ලංකාවේ දේශපාලනය එදා ඉඳන් දිව්වේ ඔය concept එක මත. ආපු හැම එකාම කරේ ජාතින් අතර, ආගම් අතර ප්‍රශ්න ඇති කරලා අපි විසදන්නම් කිව්ව එක. ඒකට රැවටිලා මිනිස්සු චන්දේ දෙනවා. ලෝකේ ගොඩක් තැන්වල පොදු නියමය
  12. aneasarayana

    ජී. ආර්. පෙරේරා සමුගනී

    නිවන් සුව!
  13. aneasarayana

    එලොව ගිහින් මෙලොව ආවා!

    පීනන එක පුරුදු කරන එක කොහොම උනත් ඉස්කෝලෙක හරි කියලා දෙන්න ඕනේ මිනිස්සු වැඩිය නාන්නේ නැති තැන්වලින් නාන එක අවදානන් කියලා. මම දැකලා තියෙනවා සමහර අය ගඟක, දොළක වගේ නාන්න යනකොට ලණුවක් ගහක ගැට ගහලා නාන කට්ටිය ඉන්න හරියට දානවා බහින්න කලින්. මේක හොඳ දෙයක්.

    No contents