1000 ට නම් හොයාගන්න අමාරු වෙයි බ්‍රෝ.
DSI එකේ බලන්න. නාවින්නේ අර ලොකු show room එකක් තියෙන්නේ. අන්න ඒකේ නම් තිබ්බා ඔය වගේ ඒවා..
තව නුගේගොඩ ඉදන් කොහුවල පැත්තට යනකොට තියනවා දකුණු පැත්තේ shaffans කියලා කඩයක්. අන්න ඒකෙත් තියනවා කොලිටි බඩු. හැබැයි ගනන්. නොලිමිට් වලත් තියනවා