1. Sams.Ryo

    DARK

    ඒකට බන් අර මන් දාල තියන පොටෝ එක ලඟ තියාගෙන බලපන් එතකොට හරි.
  2. Sams.Ryo

    නාමල්ගේ හෙළුව

    අපෝ බන් මූ එහෙම එකෙක්ද... ශික්
  3. Sams.Ryo

    "සහෝදරයා" ටෙලි සිතුවම

    උත්තරා දේවිගේ පට්ට කඳනේ ඕයි. :P
  4. Sams.Ryo

    DARK

    ඒක බන් චරිත එහෙම මතක නැති උනාම මේ ඉන්නෙ කාගෙ කවුද කියල හොයාගන්න බැරිඋනාම එපා වෙනව තමා. ඒකට අර මන් දාලාතියන family tree එක ලග තියන් බැලුවම හරි.
  5. Sams.Ryo

    DARK

    එක එපිසෝඩ් එකක් බලන්න. ආයි ඔක්කොම බලල තමා නවතින්නේ. මමත් දවස් 2න් බලල ඉවර කරා.
  6. Sams.Ryo

    DARK

    A Netflix Original Series Released on Dec 1 මෙන්න මේ tv series එක බලපල්ලා මචන්. පට්ටම එකක්. German tv series එකක්. episodes 10ක් තියනවා පලවෙනි season එකේ. 2nd season එකත් ගහනව කියල තමයි කියන්නේ. කතාව ගැන කියනව නම් මේක Intersteller, Butterfly Effect and Stranger things වගේ ඒවයි එකතුවක් කියල...
  7. Sams.Ryo

    වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?

    මටත් ඔය සෙතේමයි.
  8. Sams.Ryo

    Asus Laptops - Best Deals in Sri Lanka

    ASUS VivoBook Pro M580VD- DM580 මෙන්න මේක ගන්න තියනවද?
  9. Sams.Ryo

    Bus එකක් ඕනේ.

    මචන්ලා බස් එකක් ඕනේ hire එකට. දන්න ඒව තියනව නම් numbers දියන්කෝ
  10. Sams.Ryo

    Hi

    කොහෙද මේ?
  11. Sams.Ryo

    “කුඹියෝ” ටීවී සිරිස්

    උඹලා ඔය software එක ගැකතාකරන්වනේ ඒක හෙන ගොන් වගේ කතා. If else ටිකක් ලියන එකනේ තියෙන්නෙ කියල. ඒ උනාට බන් අපි වගේ උන්ට ඕකේ තියන අවුල (අවුලක්මත් නෙවෙයි)තේරුනාට ලංකාවේ tv බලන බහුතරයකට සරලව තේරුම්ගන්න පුලුවන්වෙන්න තමයි කතාවෙ ඕක කියන්නේ. උබ හිතපන්කෝ උබල ඔය කියන විදියට advance විදියට කතාව හැදුවොත් ඕක...
  12. Sams.Ryo

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    colombo uni ekee rag na. podi orientation ekak witari tiyenne.
  13. Sams.Ryo

    DialogTV Bill Help

    ආ උබේ පරන මාසෙ බිලත් ඔතන තියනව නේ.
  14. Sams.Ryo

    DialogTV Bill Help

    මේ තියෙන්නේ මට ආපු බිල. ඕකෙ telco levy එකයි value added tax එකයි අපි දෙන්නටම සමාන වෙන්න ඕනේ නේද?

    No contents