1. Sams.Ryo

    Kitulgala Rafting වලටත්_කෙලවෙයි ළගදීම

    ඇයි බන් මේ මිනිස්සු මේ රට කන්න මේ තරම් දගලන්නේ? සිරාවටම කළකිරෙනවා බන්. :growl::(
  2. Sams.Ryo

    cold weather

    කොළඹත් පට්ට සීතලයි බන් උදේට... ලොකූ කාළගුණ විපර්‍යාසයක් ඇතිවෙනවා බන්
  3. Sams.Ryo

    මොන වාහනයද තෝරගන්නෙ?

    Wagon R එකකටම යන්න. මොකද ඔය පරණ වාහන අරන් ගැරේජ් ගානේ රස්තියාදු වෙනවට වඩා ඒක හොදයි. තව තෙලුත් වැඩ කරනවා හොඳට.
  4. Sams.Ryo

    Campus potha gaththa aya innwadoo

    ජපුර bio science set වෙන්න පුලුවන්වෙයි බෝට්ටුවකින් එහෙම. තව ඔය තියනවා සෑහෙන්න ඒවා ඔක්කොටම දාපන්.
  5. Sams.Ryo

    Campus potha gaththa aya innwadoo

    පොත රිලීස් වෙලාද?
  6. Sams.Ryo

    Biggest Mistake of 2017

    ආදරේ කරපු කෙල්ලට ඒකිගේ හොඳටය කියල ඒකිට බූට් එක තිබීම. දැන් ඒකි නම් අවුලක් නැතුව ඉන්නවා. මං තාම ඒකි ගැන හිත හිත ඉන්නවා.
  7. Sams.Ryo

    Around Sri Lanka by Bike

    තනියෙන් යන්න කම්මැලි හිතුනේ නැද්ද බන්? තව දෙතුන් දෙනෙක් අඩගහන් යන්න තිබ්බේ.
  8. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    ඒ කියන්නේ පයින් යන්න දෙයක් නැද්ද? වාහනෙන්ම උඩටම යන්න පුලුවන්ද?
  9. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    පිදුරුතලාගල කන්ද නගින්න පුලුවන්ද බන්. ගෙදර මිනිස්සුත් එක්ක යන්නේ.
  10. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    මේ සඳතැන්නේ මොනවද බන් බලන්න තියෙන්නේ. ටවුන් එක ලඟමද තියෙන්නේ?
  11. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    උදේ 3 ට විතර කොළඹින් පිටත් වෙලා දළදා මාලිගාවටත් ගිහින් යන්න කියල බැලුවේ.
  12. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    හෝටන් තැන්නට නුවර එලියේ ඉදන් ගොඩක් දුරයි නේද? ඔය දාලා තියන ඒවයි හැමදාම වගේ ගියාම යන නිසා දැන් එපා වෙලා තියෙන්නේ. අලුත් මොනවාහරි තැනක් තියනවද කියලයි බැලුවේ.
  13. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    free time එකක් හම්බුනේ මේ ටිකේ විතරයි බන්.
  14. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    15ක් විතර යනවා
  15. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    කඳු නගින්න නම් බෑ බන්. ගෙදර අයත් එක්ක යන්නේ.
  16. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    නුවරඑළියේ ට්‍රිප් එකක් මචන්ලා දවස් 3ක ට්‍රිප් එකක් යනවා නුවර එලියේ ඒ කියන්නේ නයිට් දෙකයි ඉන්නේ. කොළඹ ඉදන් යන්නේ. ඉතින් යන අතරමග සහ එහේ ගිහින් බලන්න තියන ලස්සන තැන් වල විස්තර එහෙම මේකේ දාන්නකෝ. තව යන අනිත් අයටත් ඒ විස්තර වැදගත් වේවි. බම්ප් සහ රිප්ලයි ඔක්කොටම 6 ගානේ දෙනවා :yes::love:
  17. Sams.Ryo

    DARK

    සිංහල SUB තිබ්බත් ඒවා එක්ක බලන්න එපා බන්. ඒකේ තියන වටිනාකම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා එතකොට. අමාරුවෙන් හරි English sub දාන් බලපන්.
  18. Sams.Ryo

    Anyone in need of a Laptop

    Good work!

    No contents