සාමාන්‍යෙන් මේමයි. Nike logo එක වගේ හරියක් ගහලා, Like කියලා සපත්තුවක් වික්කොත්, අපි Nike brand එකට හානි කලා කියලා, අදාල company එකෙන් හානි පූර්ණය ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එතකොට අපි අපේ business එකෙං උපයපු ලාභය විගනනය කරලා, ඒ ලාභයෙන් නඩු තීන්දුවේදි කියන කොටසක් සහ Nike කියන trademark එකට වෙච්ච...