මචංලා ඇක්ෂියෝ එක දුන්නා. දැන් මම වෙන වාහනයක් ගන්න හොයනවා. දැන් කාර් නම් පැදලා එපා වෙලා තියන්නේ, ඒ නිසා ක්‍රොස්ඕවර් එකක් වගේ තමයි ගන්න හිතන්නේ. මේ වාහන වලින් හොද එකක් ගැන අදහස් කියන්න.
Vezel RS 2017
ග්‍රව්න්ඩ් ක්ලියරන්ස්, පෙනුම හොදයි.
ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය, වහින කාලවලට යට ප්ලාස්ටික කොටස්වල වතුර...