අර anamul.... නුත් ඔය කතාවම කිව්වා නේ බොලේ? මේ මහත්වරු ඔක්කොටම උගන්වන ගැලවිජ්ජාව මේකද කොහේදෝ...මේ අයට විරුද්දව විකියේ මොකක් හරි තිබුනොත් බටහිර අය දාපුවා, ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන්, වගේ දේවල් දාල ශේප් වෙනවා. ඉතින් මචං ඕක ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන් නම් ඔය නිවැරදි විස්තර දාල ඕක හදන්නකෝ...