1. chathurachami

    Vehicle Permit for sale!!!!!!!!!!

    :no::no::no::no::no::no::no: ඔය කියන ගණන් නම් ටිකක් වෙනස් මචං. USD 27500+ USD 5000 එකක් තියනවා. duty 5% යි. දැනට 50 කට ඉල්ලලා තියන්නේ. විශ්‍රාම යනකොට ලැබිච්ච එකක්. එකයි මම මේ බලන්නේ. බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම ගන්න කෙනෙක් අහු උනොත් 55 කට වත් දීගන්න පුළුවන්. උඹම හිතපන්, USD 30000 කට ඩිස්කවරි...
  2. chathurachami

    Vehicle Permit for sale!!!!!!!!!!

    මේක වෙන්නේ හරි අඩුවෙන් බං. කාලෙන් කාලෙට ඔය පර්මිට් සින් වෙනස් වෙනවා. (කාලයක් පර්මිට් එකට ගන්න පුළුවන් මයික්‍රෝ ඒවා විතරයි කියල නීතියක් ආව. එකයි ඔය රෙක්ස්ටන් ශන්ගොන් වගේ ඒවා වැඩි උනේ.) ඊටත් වඩා පර්මිට් එකට ඇල්ටෝ වගේ වාහන ගෙන්නන්නේ නෑ නේ බං. ටිකක් ගණන් වාහන තමයි ගෙන්නන්නේ. ඇදෙ වාහන ගෙනාවා කියල...
  3. chathurachami

    Vehicle Permit for sale!!!!!!!!!!

    එන්ජින් ධාරිතාව අනුව වෙනස් වෙනවා බං. 200% වෙන්නේ 1000 cc විතර වාහන වලට තමයි. ඊටත් වඩා බං ජාතිය ගොඩනැගීමේ බද්ද-1%,vat 5-10%,පරිසර බද්ද- 5% ක් විතර, තව එකී මෙකි නොකී බදු එකතු වෙලා එනකොට ඉතින් අපිට පාන් තමයි. රජයේ සේවකයෝ ගොඩක් පර්මිට් විකුනනවා බං. ඒ මිනිස්සුන්ට ලක්ෂ 30-40 වියදම් කරන්න බැහැ නේ. ඊටත්...
  4. chathurachami

    Vehicle Permit for sale!!!!!!!!!!

    පර්මිට් වල එක එක වර්ග තියනවා මචං. ඔය උඹල කියන පර්මිට් එකට 50% ක විතර බදු අය වෙනවා. සාමාන්යෙන් ලංකාවේ වහනෙකට (පර්මිට් නැතුව) ගන්න ගියොත් 200%-400% දක්වා බදු වදිනවා. හිතපන් වාහනේ ගාන වගේ 4-5 ගුණයක් ගෙවන්න වෙනවා වහනයක් ගන්න. නමුත් පර්මිට් එකකට ගෙන්වුවොත් (බද්දෙන්)50% ක් විතර තමයි වැඩිම උනොත් ගෙවන්න...
  5. chathurachami

    වාහන පර්මිට් ගැන උදව්වක්

    ඇයි බං? මේක මචං පරිපාලන සේවයේ කෙනෙක් විශ්‍රාම යනකොට දෙන පර්මිට් එක බං. ඔය අවුරුදු 5-5 ට ඩොකා ලට දෙන එක නෙවෙයි. ඒවායේ tax එක 50% ක් විතර වෙනවා.මේකේ tax 5% යි. තව එන්ජින් ධාරිතාවයේ ලිමිට් එකක් නැහැ. දැන් ටික දවසකට කලින් මම දන්නා පොරක් 70 ටත් විකුන්න. දැන් මේ දවස් වල පර්මිට් මිල බැහැල නිසා තමයි...
  6. chathurachami

    Vehicle Permit for sale!!!!!!!!!!

    පරිපාලන සේවයේ ඉන්න අයට දෙනවා බං. අපිත් ඉතින් එහෙම තමයි. නැත්නම් බං මෙහෙම පර්මිට් තියන් කට්ට කාගෙන විකුනන්නේ නෑ නේ.
  7. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    :lol::lol::lol: මෙහෙම කිව්වට අපිට ඉඟි කරන්නේ නැති කුරණ වාක්‍ය දැම්මොත් නම් තේරෙයි. කෝ අල්ල කාලයට යටයි කියපු කුරාන වාක්‍ය?
  8. chathurachami

    වාහන පර්මිට් ගැන උදව්වක්

    වාහන පර්මිට් ගැන උදව්වක් USD 27500+ USD 5000 tax 5% පර්මිට් එකක් තියනවා. 5 million වලට ඉල්ලනවා. කතාවක් තියනවා දැන් පර්මිට් වල tax එක 45% වෙනකම් වැඩි කරලා කියල. එහෙම උනොත් මේ පර්මිට් එකේ මිල වැඩි වෙයිද? නැත්නම් විකුනන්නද? තරහ ගන්නේ නැතුව පොඩි උදව්වක් දීපන්. කස්ටම් වැඩ කරන කවුරු හරි ඉන්නවා නම්...
  9. chathurachami

    Vehicle Permit for sale!!!!!!!!!!

    මේක රිටයර්ම්න්ට් පර්මිට් එකක්ද බං? 5% එකක්ද? නැත්නම් අර පස් අවුරුදු එකද?
  10. chathurachami

    tv game helpp

    mario pc version thiyanawa machn. google karala balanna.
  11. chathurachami

    HELP! - 3D TV ගැන දන්නවනන් එන්ඩෝ

    මොකක් ගත්තත් ලංකාවේ චැනල් නම් තව අවුරුදු 100 කට වත් 3D නම් පේන එකක් නෑ බං. :no: මොකක් උනත් samsung තමයි හොඳ.
  12. chathurachami

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    මේ කියන්නේ කරාබු නැටි දෙකට කැඩුන කියලද? දන්නේ නැති නිසා අහන්නේ. clove කියන්නේ මක්කටෙයි?
  13. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    :lol: :lol: :lol: :lol: :lol: ඇයි බං අර කොටටම මවන්නේ නැතුව දිගට මැව්වේ මොකද කියල අහපු එකටත් උත්තර නෑ නේ? අල්ලට ඒක අමතක වෙලා පස්සේ පණිවිඩයක් එවල ඕක දිග වැඩියි තුන්කාලට කොට කරපන් කියල.
  14. chathurachami

    Photo edit දන්නා අයගෙන් හෙල්ප් එකක්

    ඇඩෝබි ලයිට් රූම්. Adobe Lightroom...:yes::yes:
  15. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: මමත් කලින් ඔය ප්‍රශ්නෙම ඇහුව. කෝ ඉතින් උත්තර දෙනවය. ලිස්සල යන තැටිය දාල මාරු වෙනවනේ.
  16. chathurachami

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    :confused::confused::confused::confused::confused: මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ නේ? ඒ කියන්නේ මේ ඔක්කොම මැවීම්? එහෙනම් ඔබ කලින් කතා කරපු big bang ඔබ කොහොමද පිළිගන්නේ? අපි දන්නා විදිහට නම් ඉර එහෙම හැදිලා තියන්නේ big bang නිසා. හරි ඔබ එහෙනම් කියන්නේ අල්ලා කියල "කෙනෙක්" ඉන්නවා කියල නේ? එතකොට දැන්...

    No contents