SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ඇයි බං අච්චර ලස්සනට ගැහුව පැතුමාව සුපර් ඕවරේ ගහන්න එව්වෙ නැත්තෙ වේස තට්ට සනයි පොන්න පුක තඩියයි? ඌ යි කුසල් පෙරේරයි විතරයි බෝලෙ මිඩ්ල් කරලා ගැහුවෙ.

    පොන්න පින්ටොට පිනට එජ් වෙල ගිය බවුන්ඩ්‍රි ටිකක් වැටුනෙත් කලින්. දගලලා දගලලා රීලා ලොටා ගත්තෙ ඒ ටිකත්. කමිදුවටත් එහෙමයි අද වැදුනෙම නෑ. උන්වමනෙ දාලා තියෙන්නෙ? යකෝ අඩුම මෙන්ඩා එවුවනම් ඒත් කමක් නෑ. මොන හුත්තක්ද කරේ මුං ශික් අපරාදෙ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ අවුට් උනේ බුරුවා වගේ පලවෙනි බොලේ ගහනවද නද්ද කියලා කරන්න ගිහින් මැච් දෙකේම
    ඉතින් ඇයි උබට හිතෙන්නේ ඌ ඊළග පාර බූරුවෙක් වගේ වැඩ කරන්නේ නැති වෙයි කියලා...

    මම ක්‍රිකට් බලන එකෙක් විතරයි... මට වඩා ක්‍රිකට් දන්න උන් ඕන තරම් ඇති... කොහොම උනත් T20I 89ක් ගහලත් හැදෙන්නේ නැති එකා 90 වැනි එකේ හැදෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    ඉතින් ඇයි උබට හිතෙන්නේ ඌ ඊළග පාර බූරුවෙක් වගේ වැඩ කරන්නේ නැති වෙයි කියලා...

    මම ක්‍රිකට් බලන එකෙක් විතරයි... මට වඩා ක්‍රිකට් දන්න උන් ඕන තරම් ඇති... කොහොම උනත් T20I 89ක් ගහලත් හැදෙන්නේ නැති එකා 90 වැනි එකේ හැදෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ...
    ඌ සාමාන්‍යයෙන් ගහන්න ම කියලා යන ඒවාට හොදයි . . connect වෙන්ව හොදට . .
    පැතුම නැත්නම් ඌව යවන්න තිබ්බ .
     
    • Like
    Reactions: ttj

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පොන්ඩ බෙසිකයෝන්ට 2 ගානේ දුවල 10ක් වත් ගහන්න ඔලුව හදාගන්න බැ අච්චර chance දීලත්. එක දවසකුත් super over එකේ 2යි නේද ගැහුවේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    කොහොම උනත් T20I 89ක් ගහලත් හැදෙන්නේ නැති එකා 90 වැනි එකේ හැදෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ...
    ඌ තමයි T20I වල හොදටම 6 ඒවා ගහල තියෙන්නේ ලංකාවේ .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ සාමාන්‍යයෙන් ගහන්න ම කියලා යන ඒවාට හොදයි . . connect වෙන්ව හොදට . .
    පැතුම නැත්නම් ඌව යවන්න තිබ්බ .
    අනිත් උන් ඌට වඩා ගොබ්බයෝ හින්දා ඉතින් ඌව යවන්න තිබ්බේ...