දැන් උබ කියන්නේ ලංකාවේ මහන්සි වෙලා වැඩකරලත් ජිවිතේ අවම ලෙවෙල් එකෙන් අරගෙන යන්න බැරිව ඉතුරුම් වියදම් කරලා, රත්තරන් උගස් තියලා බිංදුවටම වැටුන මිනිස්සු නැද්ද??? ඒකට වැරදි රටේ ආර්ථිකය අරන් ගියපු විදිහ නෙවෙයි ද???
කාට හරි සල්ලි තියන හින්දා, රටේ ආර්ථිකයේ තිබ්බ ඇත්ත ප්‍රශ්නයක් තිබ්බේ නෑ කියන තර්කය...