1. jeewan tk

    29 and still a fucking desperate, hopeless guy 😥

    වෙන රටකට පලයන්
  2. jeewan tk

    මාගේ මතකය අනුව පෙර පැවති වාහන මිල

    dukai ban..55ta withara primio ekak bala bala idala akuru 3k ekakma gannawa salli tikak ekathu karan kiyala innakota keloya neda..den akuru deke ekak 10Mn walatawth ganna be. e dawas wala balapu eka gaththanam....duka thama sahoo
  3. jeewan tk

    Curfew extend karaida?

    no
  4. jeewan tk

    පළාත් cross කරන්න

    mamanam kurunegala idala colombo gihin awa night. eka thenakinwath polisiyen alluwe ne.mama giye doctor kenek meet wenna.appoiment eka thibba nisa bayak nethiwa giya.
  5. jeewan tk

    උබලටත් පුළුවන්!

    good work machan...
  6. jeewan tk

    Palath athara yanna

    matath heta yanna ona. doctor appointment eka thiyenne 23.30 pm. heta. kurunegala idala colombo yanna ona.yanna puluwa weida.?
  7. jeewan tk

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    yes..wahana ekak ne.wahanne kiyana eka kiyanna thama jathiya amathanne. paw ahinsaka minissu merenawa..
  8. jeewan tk

    මේවගෙන් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්වෙන්නේ නැදද

    පිටි කන්න හොද නැති නිසා වෙන්න ඇති.
  9. jeewan tk

    ගෑස් තියනවද බන්

    අපේ පැත්තෙත් තාම නෑ..
  10. jeewan tk

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    කියලා වැඩක් නෑ බං..
  11. jeewan tk

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    ඒක ඇත්ත..දුක ඒ මනුස්සයාටත් මේ පව් වලට කර ගහන්න උනු එකට.ඒ උනාට පාලනය කරලා තියෙන්නේ කිය කියා ගහන ටොම් පච තමා දිරවන්නේ නැත්තෙ. ශවේනද්‍රත් හිටියේ නැත්නම් මහ එකා අපි ඔක්කොම මෙලහකටත් වලලලා..
  12. jeewan tk

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    තාම පාලනය ගිලිහිලා නැති නිසා තමා හැමදාම 170ට බැලන්ස් කරන්නේ..මුන් ඔක්කොම හිතාගෙන ඉන්නේ ලංකාවේ හැම එකාම මෝඩයෝ කියලා.. ඉස්සර ගොඩක් ගරු කරපු පුද්ගලයෙක්.යුද්දේ කරන්න දක්ශයා වෙන්න ඇති.දැන් එක එකාගෙ රෙදි හෝදන්න ගිහින් ඔලුව ඉදිම්මුවාගෙන හමුදාවට තියෙන ගෞරවය නැති කරගෙන තමා නවතින්නේ.. අහිංසක මිනිස්සු...

    No contents