1. jeewan tk

    මේක ඇත්තක්ද දන්නෑ..මාර සීන් එක..

    තරගාවලිය පුරාම අසාර්ථක වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ තවත් අයකු මුදලට තරඟ පාවා දී තිබෙන බව The Morning Sports හෙළිකරයි.! ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස දරුණු පරාජයක් අත් විඳීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා...
  2. jeewan tk

    හොල්මන් සීන් එකක්

    කෝ බං වීඩියෝව
  3. jeewan tk

    අද ටවුමට ගියා

    ane manda ban..mewa kawada iwara weida kiyala
  4. jeewan tk

    කාර් ටයර්

    ehenam matath next year maru karaganna wei
  5. jeewan tk

    කාර් ටයර්

    kohamada ban tyer dirala kiyala hoyaganne..?
  6. jeewan tk

    CURFEW EXTENDED #BREAKING

    @yapa100 thama yapa...hariyatama kiuwa neda..
  7. jeewan tk

    මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

    monthly salary pay kalama ubata podi ganakne ithuru renne.. 8.6Mn kiuwe USD nam ok
  8. jeewan tk

    ලංකාවේ භාන්ඩ මිල..

    Matath meka hithuna ..uddamanaya 5.9% kiyana ekanam boruwak wenna ona me situation eke widihata
  9. jeewan tk

    ලංකාවේ භාන්ඩ මිල..

    ඇත්තටම උබල හිතන්නේ මොකක්ද ලංකාවේ වර්තමානයේ භාන්ඩ මිල ගැන..මම කියන්නේ පොදුවේ හැම දෙයක්ම මීට මාසයකට දෙකකට තිබ්බ ගනන් වලට වඩා සැහෙන්න ගානකින් ගනන් ගිහින්නේ.. වාහන ගැනනම් කතා කරලා වැඩක් නෑ.. මම දම්රෝ එකෙන් හොට් වොටර් ශවර් එකක් ගන්න බැලුවා මාසයකට විතර කලින්. (with pump).ඒත් තිබ්බේ නැති නිසා ගන්න...
  10. jeewan tk

    Daraz එක වැඩ ද?

    mama friday COD dapu item ekak sunday awa.
  11. jeewan tk

    අකාල සන්ධ්‍යා පට්ට කතාව❤

    niyamai..ada balanna patan ganna ona
  12. jeewan tk

    අකාල සන්ධ්‍යා පට්ට කතාව❤

    youtube eke thiyenawada ban...kohamda balanne..?
  13. jeewan tk

    උබලා අදුරන lottery winners

    mata RS 500k aduna me lagadi surana ekakin.. mama danna malli kenek innawa.eka paratama u game factory ekak dala game ayata rassa hita dunna. mu kiuwe muta ticket ekek aduna kiyala. Rs 1Mn. but den factory eka wahala. u rata inne. but u patta luck karaya..issara idalama uta podi posi ticket...

    No contents