1. jeewan tk

    ලක්ෂ 45ක් FD දාන්නද?

    EPA..BUY LAND OR GOLD
  2. jeewan tk

    මහත් වෙන එක..

    167CM
  3. jeewan tk

    මහත් වෙන එක..

    මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ.. ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි. දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න...
  4. jeewan tk

    පරණ කාසි

    no idea
  5. jeewan tk

    පරණ කාසි

    Ow Wikunanna thama hithagena inne
  6. jeewan tk

    පරණ කාසි

    මා ගාවත් පරණ කාසි VOC එකක් තියෙනවා..ඒකයි බැලුවේ
  7. jeewan tk

    පරණ කාසි

    ෆ්බී එකේ පොස්ට් එකක් දැක්කා පරණ කාසී ලොකු ගනන් වලට ගන්නවා ඇයි බං එහෙම ලොකු ගනන් වලට ගන්නේ..එචර වටිනාවාද බං ඒවා. අරගෙන උන් මොකද කරන්නේ බං ඒවාට... සීරාවටම එහෙම ගෙවනවාද...
  8. jeewan tk

    Do you think Sri Lanka should have another lockdown ?

    මිනිස්සුන්ගේ කිසි පරිස්සමක් නෑ බං. ඔෆිස් වලත් එහෙමයි.එකට කනවා බොනවා..අයෙත් ලොක්ඩව්න් කලොත්නම් හාල් කිලෝව 1000ටවත් යයි
  9. jeewan tk

    අතුරුදන් වූ රාජකීය පූස් පෝතකයාගේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කථාව

    අතුරුදන් වූ රාජකීය පූස් පෝතකයාගේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කථාව ඒ 1889 වසරෙහි ශීත ඍතුවේ අගභාගයේ එක්තරා උදෑසනක් විය . මුළු රාත්‍රිය පුරාවටම පැවතියේ අධික වූ ශීතලක් වූ අතර මුළු ලන්ඩනය පුරාම අධික හිමපතනයක් වාර්තා වූ බව පුවත්පත් සියල්ලම පාහේ වාර්තාකර තිබුණි. හිම වැටෙන පාන්දර යාමයේ කිසිවකු මාගේ...
  10. jeewan tk

    POLL: පඩිය කීයද ?

    IRD ekenda ban...

    No contents