1. G

    Visa / Master cards

    bump
  2. G

    Current nethi weida?

    Unit 90 ක් යන ගෙදරක ෆ්‍රිජ් එක වැඩකරන්නත් එක්ක kw කීයක offgrid එකක් ඕනද ?? වියදම කොහොමද ??
  3. G

    දන්සැල්_ආතල්එක

    :lol::lol::lol:
  4. G

    වතුර මෝටර් + ටැංකි (Help)

    පයිතගරස් දැම්මම ඔහොම වෙනවා ඇති බන්. නමුත් මෙතන දැම්මේ මම බන්. :lol:
  5. G

    වතුර මෝටර් + ටැංකි (Help)

    යාළුවනේ මේ රුපයේ වගේ ඉඩමක උඩ තියන ගස් වලට වතුර දාන්න ඔය දාල තියන ලිඳ ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද ? කන්ද මුදුනේ ටැංකියක් තියල ඒකට ලිඳේ ඉදන් වතුර පොම්ප කරන්න පුලුවන්ද ?? මොනවගේ මෝටර් ද දාන්න ඕන ??
  6. G

    කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

    මේක සීනි / තේකොලයි එක්ක සසදන්න බෑ මාමේ . මේවාට ලෝක සම්මත තියනවා. මම මේක ඇමසන් ගංගාව අරන් මාමට පැහැදිලි කරන්නම්. ඇමසන් ගඟ පටන් ගන්න පුංචිම දිය පාර එන්නේ පේරු රටේ අන්දීස් කඳු ආශ්‍රිතව (කැළණි ගඟ හෝටන් තැන්නේ කිරිගල්පොත්ත කඳු ආශ්‍රිතව වගේ ). නමුත් ඇමසන් ගඟට ප්‍රධාන දිය පාරවල් එකතුවෙන්නේ බ්‍රසිල්...
  7. G

    කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

    මට ලොකු ආසාවක් තිබුන ගංගාවල් දිගේ යන්න හා ඒවා පටන් ගන්න තැන් බලන්න යන්න. ඉතින් මම ඕකට සැහෙන කට්ට කාගෙන ගියා. ලංකාවේ ප්‍රධාන ගංගා ගොඩක් වෙලාවට මධ්‍ය කඳුකරය ආශ්‍රිතව පටන් ගන්න නිසා ඒ අවට ඉන්න වතුකර දෙමල මිනිස්සු සෑහෙන්න උදවු කරලා තියනව අදාළ තැන් පෙන්වන්න. එයාලට ඒ සම්බන්ධව ලොකු අවබෝධයකුත් තිබුන...
  8. G

    කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

    එහෙම නම් ජා ඇළ පටන් ගන්නේ කොහෙන්ද ? ජාවා සුමාත්‍රා වලින්ද ?? :P
  9. G

    කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

    කැළණි ගගේ ප්‍රධාන අතු ගංගා දෙක වන මස්කෙලි ඔය හා කෙසෙල් ගමු ඔය එකතු උනාට පස්සේ එතනින් පහල ඉන්න මිනිස්සු එකට කැළණි ගඟ කියල කිව්වට ඒ වතුර ටික පොලව මතුපිටට මුලින්ම උනපු තැන එතන නෙමෙයිනේ. ඒ වතුර ටික වැඩිම දුරකදී උනපු තැන තමයි කෙසෙල් ගමු ඔය පටන්ගන්නා කිරිගල් පොත්ත කඳු ආශ්‍රිත හෝටන් තැන්න. මේක වසර...
  10. G

    කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

    හෝටන් තැන්නේ කිරිගල්පොත්ත කඳු ආශ්‍රිතව තමා කැලණි ගඟ පටන් ගන්නේ. කැළණි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන මස්කෙලි ඔය තමා සමනල කඳු ආශ්‍රිතව පටන් ගන්නේ.
  11. G

    ඔප්පු-තිරප්පු ආරක්ෂාව

    හෙට සුනාමි පෙරහුරුවක් ගැන නිවුස් එකක් ගියා. ඒක නිසා තමා මේක මතක් උනේ. යාළුවනේ, ඔයාලා ඔප්පු- තිරප්පු වගේ දේවල් වල ආරක්ෂාව සදහා අරගෙන තියන පියවර මොනවද ? (ෆොටෝ කොපි අරන් තියාගන්න එක / බැංකු සේප්පු වල දාන එක වගේ පියවර........ )
  12. G

    HITACHI ෆ්‍රිජ්

    bump
  13. G

    HITACHI ෆ්‍රිජ්

    කරන්ට් බිල ශේප් ද ?? අවුරුදු 8 ටම සවිස්/ රෙපයාර් කරන්න උනෙම නැද්ද ??
  14. G

    HITACHI ෆ්‍රිජ්

    bump
  15. G

    HITACHI ෆ්‍රිජ්

    bump
  16. G

    HITACHI ෆ්‍රිජ්

    යාළුවනේ සිංගර් එකේ මෙන්න මේ Hitachi ෆ්‍රිජ් එක හොදයිද ?? ෆ්‍රිසර් එක ලොකු නිසා හා Rs 120000 ට ගන්න පුළුවන් නිසයි බැලුවේ. https://www.singersl.com/product/hitachi-refrigerator-hrtn5198mxmd-198l-2-doors-inverter

    No contents