මට ලොකු ආසාවක් තිබුන ගංගාවල් දිගේ යන්න හා ඒවා පටන් ගන්න තැන් බලන්න යන්න. ඉතින් මම ඕකට සැහෙන කට්ට කාගෙන ගියා. ලංකාවේ ප්‍රධාන ගංගා ගොඩක් වෙලාවට මධ්‍ය කඳුකරය ආශ්‍රිතව පටන් ගන්න නිසා ඒ අවට ඉන්න වතුකර දෙමල මිනිස්සු සෑහෙන්න උදවු කරලා තියනව අදාළ තැන් පෙන්වන්න. එයාලට ඒ සම්බන්ධව ලොකු අවබෝධයකුත් තිබුන. මේකේ කට්ටිය දාපු කමෙන්ට් දැක්කම රට මෙහෙම තියන එකත් ලොකු පුදුමයක් !!අඩුම තරමේ වතුර ටික එන්නේ කොහෙන්ද කියලවත් නොදන්න ජාතියක් අපි![]()

