1. G

    Car AC Help

    කලින් පාර මුළු ලයින් එකම ගලවල චෙක් කරලා බැලුව. එක තැනක පොඩි ලීක් එකක් තිබිල හැදුව. නමුත් අවුරුද්දක් වගේ ගියාම ආයේ අවුල ආව. ගෑස් ගැහුවා. සතියෙන් ඉවරයි. මම බැලුවේ වෙන හොද තැනකට දාල හදාගන්න.
  2. G

    Car AC Help

    යාළුවනේ පරණ Toyota Corolla එකක AC එක වැඩ කරන්නේ නෑ. ගෑස් ගැහුවත් සතියකට පස්සේ කූල් වෙන්නේ නෑ. නිකන් හුලන් එනවා විතරයි. මේක රෙපයාර් කරගන්න මාතර, ගාල්ල හෝ කොළඹ අවට හොඳ තැනක් තියනවද යාළුවනේ ??
  3. G

    බඹර වද තිබෙන ගස් (Help)

    යාළුවනේ, බඹර වද (දෙබර කූඩු නොවේ ) ගණනාවක් එකම ගසේ බැඳලා තියනවා දැකල තියනවද ? දැකල තියනව නම් ඒ මොන ප්‍රදේශයේද ?? Research එකකට. Bump එකකුත් දාගෙන යන්න හොඳේ.........
  4. G

    කුරුණෑගල - මහියංගනය බස්

    Thanks!! කුරුණෑගල ඉදන් දඹුල්ලට බස් එකේ කොච්චර වෙලාවක් යනවද ? කොළඹ ඉදන් දඹුල්ලට බස් එකේ කොච්චර වෙලාවක් යනවද ?
  5. G

    Bank Loan Help !

    bump
  6. G

    කුරුණෑගල - මහියංගනය බස්

    මට හෙට්ටිපොල පැත්තට යන්න තියනව බන්. කුරුණෑගලට highway ඇවිත් යන්න බැලුවේ. ඒ ඩොටේට යන්න ලේසියෙන් බෑ වගේ. :(
  7. G

    ටයර් ගන්න හොඳ තැනක්

    ලංකාවේ හදන ටයර් වල කම්පනි අවුට්ලට් නැද්ද බන් ?? ඒවායේ මිල අඩුවට ඇති නේද ??
  8. G

    කුරුණෑගල - මහියංගනය බස්

    කුරුණෑගල සිට දඹුල්ල හරහා මහියංගනය හෝ කුරුණෑගල සිට දඹුල්ල හරහා අම්පාර යන බස් තියනවද මිත්‍රවරුනි ??
  9. G

    පොල් ගස් ඇදලා බඳින කම්බි/කේබල් (Help)

    යාලුවනේ අර පොල් ගස් ඇදලා බඳින කම්බි / කේබල් අඩු මිලට මිලදී ගන්න පුළුවන් තැන් මොනවද ?
  10. G

    ඉඩම් ඔප්පු (Help)

    එහෙම වැඩ කරලා චාටර් වෙන්න බෑ බන්. වටේ එවුන් මට උන්ගේ ඔප්පු පවා දෙන්න කැමති මේ දක්වා ජෙනුයින් විදියට ජීවත් වෙච්ච නිසා.
  11. G

    ඉඩම් ඔප්පු (Help)

    ස්තුතියි අදහස් දැක්වීමට . මේ කුඹුරු යායේදී අර A,B,C සිස්ටම් එක නෑ. යායට අයිතිකාරයෝ 4ක් ඉන්නවලු. නමුත් හතර දෙනාගේම කුඹුරු කොටස් කරලා තියෙන්නේ එක අඳ ගොවියෙක්. නමුත් යායෙන් කොටසක් දැන් පුරන් වෙලා. කොටසක් වපුරනවා. ඊට යාබද කුඹුරු වලට වෙනත් අයිතිකරුවන් හා පිරිසිදු ඔප්පු තියනවා. ඒ අයගේ උදවු නම් ගන්න...
  12. G

    ඉඩම් ඔප්පු (Help)

    යාළුවනේ, කළුතර මම දන්නා තැනක ගඟක් අයිනේ පුරන් වෙච්ච කුඹුරු යායක් තියනවා. ඒක කිහිපදෙනෙකුට අයිතිලු. දැන ගත්ත විදියට ඒ කුඹුරේ අයිති අය ඉන්නේ ඒ ගමෙන් සෑහෙන ඈතකලු. මට ඒ කුඹුරු යායෙන් කොටසක් මිලදී ගන්න ආසයි. ඒ කුඹුරු යායට යාබද ඉඩමක පදිංචි අයෙක් හා යාබද කුඹුරක් අයිති අයෙක් මම හොදින් දන්නා අය. එයාලගෙන්...
  13. G

    දන්සැල්_ආතල්එක

    :shocked: 12 වැනි අවුරුද්දටත් යන්න කියල bump එකක් ගැහුවා ඔන්න. :lol:
  14. G

    ගෙවල් ගාව ගින්නක් උදේ පාන්දරම

    එකේ historical place එකක පොඩි වීඩියෝ එකක් / ෆොටෝ එකක් ගන්නයි උවමනාව. යැවෙන්නේ නැත්නම් කමක් නෑ.

    No contents