1. ttj

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    කාලය නාස්ති කිරීමක් නෙවෙයිද??? පෙරේතයෝ භූතයෝ දකින්න මහන්සි වෙන එක...
  2. ttj

    මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද ?

    ඒ උනාට එහේ ගිහින් පලා මැල්ලුම් එහෙම කන්න එපා... මාතලේ... ------ Post added on 1757767857
  3. ttj

    අයිස් container ගගා ඡන්දේ දුන්න අඳ බාල ගොන්නුන්ව ආපහු අන්දලා වත්ද ?

    පවුඩර් හදන්න ගෙනල්ලා තියෙන්නේ... ලපයා කලු හින්දා ඌ කැමති නැල්ලු අනිත් උන් පවුඩර් ගාලා සුදු වෙනවට... ඉතින් ඌ දේශපාලන පලිගැනීම් කරයි කියන බයට පොලොවේ වල දැම්මලු... ගුපියොන්ට පූට්ටුවොන්ගේ පුප හෝදන්නත් උනානේ... ------ Post added on 1757767296
  4. ttj

    අයිස් container ගගා ඡන්දේ දුන්න අඳ බාල ගොන්නුන්ව ආපහු අන්දලා වත්ද ?

    සීනිත් ලංකාවට ගේන්න තහනමක් නෑ... සීනි වරායෙන් චෙක් කරොත් කිසි අවුලක් නැතිව නිදහස් කරනවා... සීනි කියන්නේ මත්දව්‍යක් නෙවෙයි... හැබැයි සීනි ගෙනල්ලා වතුරේ දිය කරලා යීස්ට් දාලා පැසවලා රත් කරලා කසිප්පු පෙරලා ගත්තාම... ඒක නීති විරෝදියි, කසිප්පු මත්ද්‍රව්‍යක්...
  5. ttj

    නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

    මම කිව්වේ නෑ නේ වැඩිදෙනාගේ කැමැත්ත හැම වෙලේම සාර්තකයි කියලා... මම කිව්වෙ ගේම් එකේ රූල්ස් වලට යටත්ව තමයි සීන් එක වෙලා තියෙන්නේ... ඉතින් රිසල්ට් එකට අකමැති උන්ට නහයෙන් අඩ අඩා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ... නිකමට හරි මගක් යද්දි තමන්ගේ පැත්තට බහුතරය තියනවා කියලා හිතෙනවා නම් දැන් නහයෙන් අඩන උන්ටත්...
  6. ttj

    නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

    ඒක ඉතින් ජනතා පරමාදිපත්‍ය... ප්‍රජාතන්ත්‍රවාදය... ඔය සුපිරි බුලට් ටිකට කැමති අයත් මේ රටට වෙලා ඉන්නේ චන්දෙන් නියෝජිතයෝ පත් කරගන්න එකට එකග වෙලානේ... බහුතරය තෝරා ගත්තේ 88 ඉදලා පච රැප් කරපු එකා නම් අනිත් උන්ට කරන්න දෙයක් නෑ... ඊලග චන්දේ වෙනකම් කෙදිරි ගගා ඉන්නවා ඇර... වියලි කලාපේ අඩු කුලේ එකෙක් නෙවයි...
  7. ttj

    නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

    ම්ම්ම්... ඊයේ මේකේ සුවාදීන ඔස්තාර්ලා ටික මැරෙන්න හැදුවා නේද නේපාලේ ජෙප්පෝ ටික අරගල කරලා කිසිම දේශපාලන අත්දැකීමක් නැති රැප් ගායකයෙක් අගමැති කරගන්න යනවා කියලා???
  8. ttj

    රනිල්ගේ කාලයේ 5%ක් වූ ආර්ථික වර්ධන වේගය මෝඩ අනුරගේ කාලයේ වසරක් තුළ 3.1% ට බහී!

    https://www.bloomberg.com/news/articles/2024-03-15/sri-lanka-s-economy-expands-for-a-second-straight-quarter?embedded-checkout=true බ්ලූම්බර්ග්ටත් වඩා දන්න ලංකාවේ ආර්තික ඔස්තාර් වචන හරබ දාලා ගහන බොරු... වැඩිය ඕන නෑ DRS එකේ විදිහට මේ අවුරුද්දේ 3.5%ක් තියෙන්න ඕන ඔය කියන විදිහට 3.1% යි නම්...
  9. ttj

    ඉස්සර තරං දැන් පොඩි මල්ලි ලාගේ ජෝක් උඹලට ෆීල් වෙනවද?

    මුන්ගේ ආතල්ම පරණ අරේ මරේ (ලයිට් එනකම්) ප්‍රෝග්‍රෑම් ටික...
  10. ttj

    නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

    මෙයාද මේ කිව්ව රැප් ගායකයා??? 😂😂😂
  11. ttj

    චාන්‍යාට දෙමටගොඩ චමින්දගෙන් මරන තර්ජන

    දෙමටගොඩ චමින්දට ලැට් වලවල් වලට පනින fetish එකක් තියනවලුද?
  12. ttj

    ලංකාවෙ වාහන පදින එක එපා වෙන නිසා රට යන්න හිතන උන් මේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලම යන්න 😉😉

    ඇත්ත... සිංහලුන්ගේ ෂෝ ඕෆ් මෙන්ටලිටිය නැති උනා නම් ප්‍රශ්න ගොඩක් අඩුයි...
  13. ttj

    ලංකාවෙ වාහන පදින එක එපා වෙන නිසා රට යන්න හිතන උන් මේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලම යන්න 😉😉

    අඩෝ පෝස්ට් එකට ගිහින් බලපන්... Accident එක වෙලා තියෙන්නේ සිකුරාදා... අද වෙද්දී donation ඉල්ලන්න තරම් හදිස්සිය මොකක්ද???
  14. ttj

    ලංකාවෙ වාහන පදින එක එපා වෙන නිසා රට යන්න හිතන උන් මේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලම යන්න 😉😉

    ඔවා හෙන සංකීර්ණ ප්‍රශ්න... මේක හරි මේක වැරදි කියලා කියන්න බෑ... එක එක අයට සෙට් වෙන විදිහ වෙනස්... තම තමන් සැපෙන් සනීපෙන් ඉන්න විදිහ හොයා ගත්තා නම් හරි... වෙන පිට ඉන්න මිනිසුන්ට ශෝ දාන්න දගලන්නේ නැතිව...
  15. ttj

    මැග්නයිට්වරුන් ලංකාව කලබයි

    උට්ටා ලංකාවේ කොඩිය දැම්මේ නැත්නම් ඉන්දියාවේ කොඩිය දාලා අරේ හුකේ බායි කියලා කමෙන්ට් කරලා ලැජ්ජාවෙන් බේරෙන්න තිබ්බා...
  16. ttj

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    අනික මේ රසායනික ද්‍රව්‍ය ගෙනල්ලා තියෙන්නේ ජනවාරි වල, දැන් සැප්තැම්බර්... නාමල් මහත්තයා ඊයේ කිව්ව විදිහට මේ අමු ද්‍රව්‍ය මාස 7 කට වඩා පරණ නම් ඒ වගෙන් මෙත් හදන්න බැරිළු... මටත්, නාමල් මහත්තයා වගේ මොලේ තියන මිනිහෙක් බඩු පරණ වෙනකම් තියන් හිටියා කියන එක විශ්වාස කරන්න අමාරුයි...
  17. ttj

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    බයියා තනියෙන් බෙරිහන් දෙනවා... ටොයියෝ ටික ඌව දාලා ගිහිං...

    No contents