ඌ කලින් ආපු විදිහ හොඳ තමයි බ්‍රේක් ෆේල් වෙන්න ඇත්තේ... පිස්සෙක් වගේ පිකප් කර කර බ්‍රේක් ගගහ ඕකුන් එලවන්න...
ඔය වගේ පල්ලම් වල එහෙම කලාම බ්‍රේක් ඩ්‍රම් ටික රත් වෙලා බ්‍රේක් අහන්නේ නැතිව යනවා...
ඊට පස්සේ තමයි රෝන් සයිඩ් ගිහිං රේන්ජ් රෝවර් එකෙත් වැදිලා කන්දේ පල්ලෙහට පත බැවෙන්න ඇත්තේ...
රේන්ජ්...