නන්දා මොනවා කරාද මම දන්නේ නෑ... හැබැයි බිස්නස් එකක් කරන එකෙක් ඒකට තාක්ශනය ගේන්න ඕන කාර්‍යක්ශමතාවය වැඩි කර ගන්න... එතකොට ඒකකයක නිශ්පාදන පිරිවැය අඩු වෙනවා, එහෙම නැත්නම් නිශ්චිත කාලයක් තුල නිපදවන්න පුලුවන් භාන්ඩ ප්‍රමානය වැඩි වෙනවා...
මේ උදාහරනය ගත්තොත්, කරන්ට් එකට අමතර වියදමක් ගියාට පොල් කටු...