සම්මානයක් ගත්තම ඒක ගන්න උදව් කරපු හැමොටම නයනතාරා ස්තූති කරා. සමන් එදිරිමුණි කියන්නෙ නාට්‍යට සම්බන්ධ හැම එකාටම ඒක කිය කිය ස්තූති කරන්න කියලද? හරිම ගොබ්බයිනේ. එහෙනම් සම්මාන උත්සවය ඉවර උන ගමන් වෙන වැඩ පැත්තකින් තියලා එඩිට් කරන , කැමරා කරන , ලයිට් අල්ලන ,තේ හදන, ට්‍රාන්ස්පොට් දෙන හැම කෙනාටම කතා...