1. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    :rofl::rofl::rofl::rofl::rofl: ඇයි උබ එකක් දානවද?:baffled:
  2. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අසේල ගුනරත්නයා බන්.ඒක ටිකක් අමාරු කැච් එකක්.ඒ උනාට බැරිකමක් නෑ.ඊට වඩා අමාරු කැච් උන් ඇල්ලුවා
  3. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    එකෙක්ට එකෙක් නෑ බන් ටීම් එකේ.මැතිව්ස් ටීම් එක කාලා තියෙන්නේ.හැමදාම එකෙක් දෙන්නෙක් මොනවා හරි කරනවා විතරයි.
  4. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    පට්ට දුකක් අද හිතට ආවේ.මම දැන් අවුරුදු 22 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රිකට් මැච් බලනවා.කවදක්වත් දැකලා නෑ අපේ රටේ එවුන් අපේ රටේ එකෙක් කැච් එකක් මිස් කරාම හරි මිස් ෆීල්ඩ් එකක් උනාම හරි අපේ එකාට හූ තියනවා.අද ඒකත් උනා:(
  5. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මේ මැච් එක පැරදුනායින් පස්සේ ටීම් එකේ ලොකු වෙනසක් වෙයි කියලා හිතෙනවා බන්.සමහර විට ඒ මැතිව්ස්ගේ කැප්ටන්සිය වෙන්න පුලුවන්.අපරාදේ උට ගේමක් වෙන්න ටීම් එකේ කැපිල්ල දාන්න සීනියර්ස්ලා කවුරුවත් හිටියෙත් නෑ.ඌට ලස්සනට උට ඕනේ විදිහට ටීම් එක හදාගෙන ගේම ගහන්න තිබුනා.මොනවා කරන්නද මෝඩ කමට බෙහෙත් නෑනේ.
  6. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඕක තමයි බන් ඇත්ත කතාව.අපි මෙතන ඉදන් පොර ටෝක් දෙනවා.කටින් විතරයි.මොනවා කරන්නද පොඩි කාලේ ඉදන් මැච් බලලා බලලා දැන් ඇගේ ඇට මස් ලේ නහර වලටම වැදිලා තියෙන්නේ.මැච් එකක් පරදින කොට ඇගෙන් ඇටයක් යන්න වගේ:P
  7. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මැතිව්ස්ට ටීම් එකේ උන්ගේ සපෝට් එකක් නෑ.:no::no:
  8. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මටත් එහෙම හිතෙනවා බන්.මේ ටීම් එක හැදෙන හැදිල්ලට අපි 2019 වර්ල්ඩ් කප් එක ගන්නත් බැරිකමක් නෑ
  9. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මුනුත් නිකන් අපේ ආන්ඩුව වගේනේ බන්.කොල බොක්කට යනකන් ඇරලා හිමීට ඇටේට තට්ටුවක් දාගෙන යනවා අපිට ආතල් දෙන්න:rofl:
  10. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Akila Dhananjaya team ekata gatta eka hodai.uge podi hari control ekak thiyenawa.waninduwath inna nisa 250 k gehuwoth gemak denna puluwan
  11. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    owe ban nethnam kanna wenne:yes:
  12. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Kholiyata kiyamu denma enna epa kiyala :baffled:
  13. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Mona hu%$#ada manda.muuwa team eken ayin karala danna one:angry:
  14. craabeysinghe

    GYM යමු : ~ Part I ~

    bump ela

    No contents