මට ඊයේ නින්ද ගියා.රෑ 12.30 ට ඇහැරිලා බලන කොට මැච් එක ඉවරයි.ලෙවිස් ගහපු ගැහිල්ල හයිලයිට්ස් පෙන්නුවා.ඉන්දියාවේ උන් කැච් අතහරිනවා පෙන්නුවා.උබලා දැක්කද කෝලියයි,මොහොමඩ් ශමීයි කැච් එකකට පොර කාලා කැච් එකක් අතහරිනවා.ඊට පස්සේ කෝලියා මල පැනලා ශමීට බනිනවා.ශමීටත් කේන්ති ගිහිල්ලා කෝලියට බෝලෙන් එකක් කෙලලා...