ලී දොර, ජනෙල් උළුවහු
සාමානයෙන් අපි ලී වලින් හදපු දොර ජනෙල් උළුවහු වලට ආරක්ෂාව සඳහා දැව ආරක්ෂක කියන ද්‍රාවකය භාවිත කරනවනෙ. මේක ඕනම කෙනෙක්ට තනියම උනත් කර ගන්න පුළුවන්. ඒ වගේ පොලිෂ් වාර්නිෂ් හැරුණුකොට ලී භාණ්ඩ වල ආරක්ෂාව සඳහා ආලේප කරන්න පුළුවන් තීන්ත වර්ග මොනවද කියල තමයි මට දැන ගන්න ඕන. අපේ කට්ටිය මට මේකට උදව් කරන්න.